සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

by editor
මාර්තු 28, 2025
in පුවත්
යොමේෂ් නදීෂාන් ( වමේ) සහ පසිඳු තාරක

යොමේෂ් නදීෂාන් ( වමේ) සහ පසිඳු තාරක

Share on FacebookShare on Twitter

මාතර දෙවිනුවර දී තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් 04ක් අත් අඩංගුවට ගෙන තිබේ.

ඝාතතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරුවන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධව මීට පෙර සැකකරුවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි. පසුගිය 21 දා රාත්‍රියේ දි මෙම වෙඩි තැබීම සිදුවිය.  ඝාතනයට ලක් වූයේ යොමේෂ් නදීෂාන් සහ පසිඳු තාරක නැමැති 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබුණ මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිද්ධ වී ඇති බව ගන්දර පොලිසිය පසුගිය 23 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබිණි.

මින් පෙර අත් අඩංගුවට ගත් පස් දෙනා අතර සිටින කාන්තාව මෙම ද්විත්ව ඝාතනය කළ කුලී ඝාතකයෙකුගේ බිරිය බව ද වාර්තා වේ. මුලින් අත් අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිවු දෙනා දින 07ක රැඳවුම් නියෝග සහිතව ප්‍රශ්න කරමින් ඇත. රැඳවුම් නියෝග හෙට (29) අවසන් වේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රතිලාභ ලැබීමට සුදුසු දුප්පතුන්ගෙන් 58%කට අස්වැසුම ලැබී නෑ…. අස්වැසුම ලබන සමස්ථයෙන් හතරෙන් එකක් කිසිසේත්ම එවැනි ආධාරයක් නොලැබිය යුතු අය…. සමීක්ෂණයකින් හෙළි වෙයි….

Next Post

මියන්මාර භූ කම්පනයෙන් කිසිම ශ්‍රී ලාංකිකයෙකුට හානියක් නෑ!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.