fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවන පෙළ ක්‍රීඩකයින්ට අමුතු සැපක් දෙන්න ගොස් ක්‍රිකට් ආයතනයත් ඇනගනී!

by editor
මාර්තු 10, 2023
in පුවත්
521 5
Share on FacebookShare on Twitter

අපේ රටේ වෙනත් ක්‍රීඩා වල ක්‍රීඩකයන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන සැප ගැන අමුතුවෙන් කිව යුතු නැත.

බිස්නස් පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර තරු පහේ හෝටල් වල තනි කාමර රාත්‍රි ආහාර වේලට දීමනා ලක්ෂ ගණනින් තරග   ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැර වෙනත් ක්‍රීඩකයන්ට නොලැබේ.

දෙවෙනි පෙළ ක්‍රීඩකයන්ටත් මෙලෙස සැප දෙන්න ගොස් ක්‍රිකට් ආයතනය පසුගියදා  හොඳ පාඩමක් ඉගෙන ගත් බවක් වාර්තා වේ.

මෙලෙස ඉල්ලන් කා ඇත්තේ  මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීගයේ තරග සඳහා දඹුල්ල, ගාල්ල, කොළඹ , යාපනය යන කණ්ඩායම්වල ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරින්ට තරු පහේ හෝටල නවාතැන් සැපයීමේදී ඔවුන්ට ඒවා සුපිරියටම ලබා දීමට යාම නිසාය.

මෙම තරගාවලියේ තරග අතරතුර ක්‍රීඩකයන්ට ලබා දී තිබුණු සුපිරි හෝටල් කාමරවල තම පවුලේ අය නවත්වා ගැනීමට ක්‍රිකට් බලධාරීන් අවසර ලබා දුන් අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් ක්‍රීඩකයන් හා නිලධාරීන් තම බිරින්දෑවරුන් නෑයන් පෙම්වතියන් , බාහිර කාන්තාවන් හා හිත මිතුරන් තමන්ගේ කාමරවල නවත්වා ගෙන තිබේ.

RelatedPosts

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

ඉන් නොනැවතුනු මොවුන් මෙසේ තම කාමර තුළ නවත්වා ගත් බාහිර පුද්ගලයන්ට  හෝටලයේ ආහාර පාන පවා අඩු මිළට ලබාදෙන මෙන් ඉල්ලා කළමනාකරුවන්ට කරදර කර ඇත.

මේ හේතුවෙන් එළඹෙන සුපිරි ලීග් එක් දින තරගවලදී මෙම අවස්ථාව ක්‍රීඩකයන්ට හා නිලධාරින්ට ලබා නොදීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ

Tags: නවතම
Share83Tweet52
Previous Post

SPMC නම හා මුද්‍රාව යොදාගෙන පුද්ගලික සමාගම් ඖෂධ නිෂ්පාදනයට… වෛද්‍ය වෘත්තිකයින්ගෙන් විරෝධයක්!

Next Post

වසර හතරක් මහ කැලයේ ජීවත් වෙමින් සිටි පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්…

Related Posts

Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
පුවත්

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

මාර්තු 25, 2023
Next Post

වසර හතරක් මහ කැලයේ ජීවත් වෙමින් සිටි පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist