අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවන පෙළ ක්‍රීඩකයින්ට අමුතු සැපක් දෙන්න ගොස් ක්‍රිකට් ආයතනයත් ඇනගනී!

by editor
මාර්තු 10, 2023
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

අපේ රටේ වෙනත් ක්‍රීඩා වල ක්‍රීඩකයන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන සැප ගැන අමුතුවෙන් කිව යුතු නැත.

බිස්නස් පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර තරු පහේ හෝටල් වල තනි කාමර රාත්‍රි ආහාර වේලට දීමනා ලක්ෂ ගණනින් තරග   ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැර වෙනත් ක්‍රීඩකයන්ට නොලැබේ.

දෙවෙනි පෙළ ක්‍රීඩකයන්ටත් මෙලෙස සැප දෙන්න ගොස් ක්‍රිකට් ආයතනය පසුගියදා  හොඳ පාඩමක් ඉගෙන ගත් බවක් වාර්තා වේ.

මෙලෙස ඉල්ලන් කා ඇත්තේ  මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීගයේ තරග සඳහා දඹුල්ල, ගාල්ල, කොළඹ , යාපනය යන කණ්ඩායම්වල ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරින්ට තරු පහේ හෝටල නවාතැන් සැපයීමේදී ඔවුන්ට ඒවා සුපිරියටම ලබා දීමට යාම නිසාය.

මෙම තරගාවලියේ තරග අතරතුර ක්‍රීඩකයන්ට ලබා දී තිබුණු සුපිරි හෝටල් කාමරවල තම පවුලේ අය නවත්වා ගැනීමට ක්‍රිකට් බලධාරීන් අවසර ලබා දුන් අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් ක්‍රීඩකයන් හා නිලධාරීන් තම බිරින්දෑවරුන් නෑයන් පෙම්වතියන් , බාහිර කාන්තාවන් හා හිත මිතුරන් තමන්ගේ කාමරවල නවත්වා ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් නොනැවතුනු මොවුන් මෙසේ තම කාමර තුළ නවත්වා ගත් බාහිර පුද්ගලයන්ට  හෝටලයේ ආහාර පාන පවා අඩු මිළට ලබාදෙන මෙන් ඉල්ලා කළමනාකරුවන්ට කරදර කර ඇත.

මේ හේතුවෙන් එළඹෙන සුපිරි ලීග් එක් දින තරගවලදී මෙම අවස්ථාව ක්‍රීඩකයන්ට හා නිලධාරින්ට ලබා නොදීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

SPMC නම හා මුද්‍රාව යොදාගෙන පුද්ගලික සමාගම් ඖෂධ නිෂ්පාදනයට… වෛද්‍ය වෘත්තිකයින්ගෙන් විරෝධයක්!

Next Post

වසර හතරක් මහ කැලයේ ජීවත් වෙමින් සිටි පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.