සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ සංචිතයේ සම සභාපති ධූරයෙන් විග්නේස්වරන් ඉල්ලා අස්වෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකමුතු කර ගැනීම සදහා පිහිටුවා ගන්නා ලද දෙමළ සංචිතයේ සම සභාපති ධූරයෙන් සී.වී.විග්නේස්වරන් මහතා 20 දා ඉල්ලා අස් වී තිබේ.

මෙම සංචිතයේ අනෙක් සම සභාපතිධූරය දරණු ලබන්නේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා වන අතර විග්නේස්වරන් මන්ත්‍රීවරයා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මගින් මාවෙයි සේනාධිරාජා මහතා වෙත දැණුම් දී තිබේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමක් සිදු නොකරණ නිසාත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන ආරංචිත් සමග යාපනයට එක් රැස් වූ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් මේ වෙණුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග විමසා බැලීමක් සිදු කරණ ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දෙමළ දේශපාලන පක්ෂ යාපනයේදී වෙන වෙනම රැස් වී මේ තීරණ ගත් නමුත් අවසානයේදී විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවකට අනුව උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු වී මේ රජය ගන්නා ක්‍රියා මාර්ග වලට විරෝධය පලකිරීමට තීරණය කළහ.

ඒ අනුව දෙමළ සංචිතයක් පිහිටුවා ගෙන ඒ ඔස්සේ කටයුතු කිරීමට තීරණය කළ අතර එහි සම සභාපති වරුන් ලෙස දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් මාවෙයි සේනාධිරාජා මහතාත් තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂය වෙණුවෙන් විග්නේස්වරන් මන්ත්‍රීවරයාත් තෝරා පත් කරගෙන තිබුණි.

විග්නේස්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සමග කියා සිටින්නේ එම තනතුර නැගෙනහිර පළාතේ දේශපාලනඥයෙකුට ලබා දී දෙමළ සංචිතයේ නැගෙනහිර පළාතේ බලය වැඩි කළ යුතු බවයි.

විශේෂයෙන්ම රජය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට ක්‍රියා කළහොත් දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී නිර්මාණය කළ දෙමළ සංචිතය ඉන්දියාවට ගොස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු රජයේ සහය ලබා ගත යුතුව ඇතැයි විග්නේස්වරන් මන්ත්‍රීවරයා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට පැහැදිලි කොට දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නවත්තනවාද? නැද්ද? තීරණය හෙට

Next Post

අනතුර ගැන නොකීවාට නුවර නිවසේ හිමිකරු ලෙව්කේට පොලිසියෙන් නඩු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.