අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් නෑ… අධිකරණ ඇමති!

by editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රටේ පවත්නා නීතියට අනුව දෙමළ දේශපාලන  සිරකරුවන් යනුවෙන් පිරිසක් නොමැති බවත් දැනට අත් අඩංගුවේ සිටින පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් පිරිසක් පමණක් බවත්  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී ඊයේ ( 30 )  යාපනයේදී පැවසීය.

අමාත්‍යවරයා   වැඩි දුරටත් කියා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට  ගෙන සිටින උතුරේ තවත්  දේශපාලන සිරකරුවන් 27 දෙනෙකු ඉතා ඉක්මනින්ම නිදහස් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවය.

යාපනයට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් පිරිසක් විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු  දෙමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට මේ දිනවලදී කටයුතු කරගෙන යන බවය. ඉදිරි කාලයේදී එම පනත මුලුමනින්ම වෙනස් කිරීමටත් පියවර ගනු ඇතැයි ද ඔහු කීවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලුමනින්ම වෙනස් වීමෙන් පසුව ඉතිරි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසටද ඉතා ඉක්මනින්ම නිදහස ලැබෙන බව කී අමාත්‍යවරයා මේ පනතේ කිසිම සංශෝධනයක් නොතිබූ මොහොතක පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් උතුරේ දේශපාලන සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කිරීමට හැකි වූ බවද කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත අත් අඩංගුවට ගෙන සිටින  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇති බවද මෙහිදි අධිකරණ අමාත්‍යවරායා පැවසීය.

එම කමිටුවට නිදහස් කළ යුතු දේශපාලන සිරකරුවන් 44  දෙනෙකුගේ අයදුම් පත් ලැබී ඇති බවත් ඔවුන් අතරින් 27 දෙනෙකු නිදහස් කිරීමට නිර්දේශයන් ලැබී ඇති නිසා ඉතා ඉක්මනින් නුදුරු කාලයේදී ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉක්ව‍දෝරය චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලයි

Next Post

තලේබාන් පාලකයෝ ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය සාකච්ඡාත් නවතා දමති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.