සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙනෝදාහක් ඉදිරියේ රද්දල්ගොඩ කළුවසන්ත ගැසූ ගේම වීරඟුල – බෙම්මුල්ල – පල්ලේවෙල පොලිසි ඒකාබද්ධ මෙහෙයුමකින් සුන්… පැහැරගත් වාහනය සැකකරුවන් 08ක් සමග අත් අඩංගුවට….

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යක්කල මහවිට දී ව්‍යාපාරික යුවළක් බියගන්වා සුඛෝපභෝගී වාහනයක් පැහැරගෙන ගිය රද්දල්ගොඩ කළු වසන්ත නැමැති අපරාධකරුවෙක් සහ තවත් අපරාධකරුවන් 08 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට වීරඟුල බෙම්මුල්ල සහ පල්ලේවෙල පොලිසි විසින් සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් සමත් වී තිබේ.

කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළකට අයත් මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා තිබුණේ එම යුවල කෙටි ආහාරයක් ගැනීමට පාර අයිනේ ඇති අවන්හලක් අසල වාහනය නවත්වා තැබූ අවස්ථාවක දී ය.

තවත් සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණි පිරිස කාන්තාවගේ ගෙලට පිහියක් තබා ඇයගේ දුරකථනය ගෙන පොලොවේ ගසා විනාශ කර වාහනය පැහැරගෙන පලා යෑමත් සමග ඒ සම්බන්ධව ව්‍යාපාරික යුවල වීරඟුල පොලිසියට පැමිණිලි කර ඇත.
වහාම ක්‍රියාත්මක වූ වීරගුල, බෙම්මුල්ල හා පල්ලෙවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර GPS තාක්ෂණය ඔස්සේ රථය ලුහුබැඳගොස් තිබේ.

මෝටර් රථය බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කර එම මාර්ගයේ කෙළවරක පිහිටි ඉඩමක දමා තිබේ. අනතුරුව පැමිණි පුද්ගලයින් තිදෙනා විනාඩි විස්සක පමණ කාලයක් ඒ අසල රැඳී සිට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
එම ස්ථානයට පොලීසිය පැමිණ ටික වෙලාවක් රහසේ රැඳී සිටිය දී නැවත එම මෝටර් රථය රැගෙනයාමේ අදහසින් එහි පැමිණි එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව රථය පැහැරගැනීමට පැමිණි කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරු වන රද්දල්ගොඩ කළු වසන්ත නමැත්තා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී වෑන් රථයද පොලීසිය භාරයට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි. – දෙරණ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දෙට රළ හදන්න පොලොන්නරු ගිය ගමන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගොඩ වැදුණු නාමල් එහි විදුලි බිලට සහනයක් සලසන්න පොරොන්දු වෙයි!

Next Post

අම්බලන්ගොඩ ධීවර වරායේ විෂ වායු ආග්‍රහණයෙන් ධීවරයෙක් මිය ගිය අනතුර සිදුවුන හැටි… තවත් ධීවරයින් 02කට අසාධ්‍යයයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.