බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂිත පොලිස් නිලධාරීන් පිරිසක් ගැන හෙළි කළ පසු අරුණ ප්‍රවෘත්ති කර්තෘට මරණීය තර්ජන…

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන්  සමග මෙන්ම අනීතික කූට චෞරයන් හා එක්ව අතාර්කික  වත්කම් උපයා ගත් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධව සිදුකළ හෙළිදරව්වක් සහිත ලිපියකින් පසු අරුණ’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්නට මරණීය තර්ජන එල්ල වී තිබේ.

දුරකථන ඇමතුම් ඔස්සේ එල්ලවූ එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය සිකුරාදා (18 වැනිදා) පස්වරුවේ ප්‍රවෘත්ති කර්තෘවරයා තම කාර්යාලයේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත.

0712293495 හා 00916282807305 යන දුරකථන අංක දෙකෙන් මෙම ජීවිත තර්ජනය එල්ල වී තිබේ.

‘‘උඹට වැඩක් නෑ අපේ ලොක්කා හම්බ කරගත්ත විදිහ. ඇයි මඩ ගහන්නෙ… උඹ ඉන්න තැන් අපි ඔක්කොම හොයාගත්තා. නෝනට කියපන් ගෙදර අස්කරලා තියන්න කියලා.   උඹට අවුරුදු කන්න ඉඩ තියන්නේ නැහැ.’’ යැයි මුල් දුරකථන ඇමතුමෙන් ප්‍රවෘත්ති කර්තෘවරයාට තර්ජනය කර තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම ඇමතුමෙන් අනතුරුව පැමිණි ඇමතුම කීවේ ‘‘ඇයි තමුසේ අපේ එස්.පී. මහත්තයාට මඩගහන්නේ. තොට සති තුනක් දෙනවා. හොඳට හුස්ම ගනින්. ගෙදර අස්පස් කරලා තබා ගනින්’’ යැයි දෙවනුව ලබාදුන් ඇමතුමෙන් තර්ජනය කර ඇත.

ප්‍රවෘත්ති කර්තෘවරයා තමාට එල්ලවූ තර්ජනය කුමණ කරුණක් මත එල්ල වූවා දැයි විමර්ශනය කරන ලෙස මෙන්ම තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසද ප්‍රවෘත්ති කර්තෘවරයා පොලිස්පතිවරයාගෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ ලිඛිතවම ඉල්ලීමක් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් තාත්තා කෙනෙක් මීරිගම ඉන්ධන පෝලිමක දී මැරි වැටෙයි… ඒ තාත්තට වයස 76යි…

Next Post

 ප්‍රධාන විපක්ෂයවන සමගි ජනබලවේගයත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්නට තීරණය කර තිබේ.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.