බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින හයක් තිසසේ අතුරුදන් ගම්පොළ තරුණිය ඝාතනය කරලා

by Lankasara News
මැයි 12, 2023
in පුවත්
Gampola Incident
Share on FacebookShare on Twitter

දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි ගම්පොළ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණිය පුද්ගලයකු විසින් ගෙළ සිරකොට මරා දමා ඇති බව අනාවරණය වන අතර සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිව තිබේ.

ෆාතිමා මුනවුර් නැමැති 22 හැවිරිදි මෙම තරුණිය ගෙලිඔය පුදේශයේ ඔසුසළක සේවය කරන අතර ඇය සමඟ හාද වීමට උත්සාහ කළ තරුණයකු විසින් ඇය පදිංචි දැල්පිටිය ප්‍රදෙශයේ මහ මාර්ගයෙ ගමන් කරන විට අසළ පොල් වත්තකට ගෙන ගොස් ගෙළ සිරකර ඝාකනය කර ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි ව ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණිය දින හයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පොලිසියට ඇයගේ දෙමාපයින් විසින් පැමිණිලි කරන ලද අතර මේ පිළිබඳව විමර්ශණ සිදුවන අතරේ අදාළ තරුණයා සම්බන්ධයෙන් යම් තොරතුරක් පොලිසිය වෙත ලැබී ඇත.

ඒ ඔස්සේ විමර්ශණය කළ පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී 24 හැවිරිදි මෙම සැකකරු සිය පාපෝච්චාරණය සිදු කර ඇත. ඒ අනුව ඇය ට මාර්ගය අසළ ළඳු කැලෑවකට එන ලෙස මෙම තරුණයා ඉල්ලීමක් කර ඇති අතර එය ප්‍රතික්ෂේප කළ තරුණිය බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ගෙළ සිර කර ඇති බව සඳහන් වේ. ඝාතනයෙන් පසු ඇයගේ සිරුර වල දමා ඇති බවටද හෙළි කරගෙන ඇති අතර ඒ ආසන්නයේ තිබී ඇය ගේ පාවහල් යුගල, කුඩය සහ වතුර බෝතලයක් ද සොය ගැනීමට පොලිසියට හැකිව ඇත. මෙම සිරුර ගොඩ ගෙන ඉදිරි විමර්ශණ සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

ආණ්ඩුව ගත් දේශීය ණයවලට කරන්න යන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

Next Post

ඩෙංගු මදුරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හඳුනා ගැනීමට නව පර්යේෂණයක්.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.