අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනේශ් ෂාෆ්ටර් ඝාතනය –  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිඩා විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී…

by editor
දෙසැම්බර් 16, 2022
in පුවත්
බ්‍රයන් තෝමස්...

බ්‍රයන් තෝමස්...

Share on FacebookShare on Twitter

ජනශක්ති ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කොළඹ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධ විමර්ශනයට අදාලව ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (15) සවස කොළඹ 07 මල් පාරේ සිය නිවසින් පිටත් වූ දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත තුළ අත්පා බැඳ ගෙල සිරකර අසාධ්‍ය තත්ත්වයෙන් හමුවී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

මේ ඝාතනය කොන්ත්‍රාත් පදනමක් මත සිදුවී ඇති බවට ඇති වී තිබෙන සැකයත්, ඊට මුදල් ආරවුලක් මුල් වී තිබේ යැයි සැක කිරීමත් සිද්ධිය සම්බන්ධව  බ්‍රයන් තෝමස්ගේ නම කියැවීමත් නිසා  මෙම ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇත.

මේ මරණය සමගම    කියැවුන  මුදල් ගනුදෙනුව සම්බන්ධව සිද්ධිය අධිකරණයට යොමු වන්නේ වර්ෂ 2019 දී ය.

පසුගිය  2019 මාර්තු මාසයේදී තමන්ට  කෝටි 143ක් වංචා කළ බව කියමින්    දිනේෂ් ෂාෆ්ටර් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක දී අත්අඩංගුවට ගත්  බ්‍රයන් තෝමස්     අධිකරණයට ඉදිරිපත් කරන ලදුව පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල පැමිණිල්ලෙන් ෂාෆ්ටර් චෝදනා කර  තිබුණේ  ඇඟලුම් සමාගමක තැරැව්කරුවකු ලෙස පෙනී සිටිමින් බ්‍රයන් තෝමස්   රුපියල් බිලියන 1.43 ක මුදලක් වංචා කර ඇති බවය.

බ්‍රයන් තෝමස්ගෙන්   ප්‍රකාශය සටහන් කරගත්ත ද තවත් පැති කීපයක් ගැන විමර්ශන අංශවල තියුණු අවධානයට යොමු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතනය කොන්ත්‍රාත්තුවක්?… හිටපු ප්‍රවීන ඉංග්‍රීසි ක්‍රිකට් විචාරකයෙක් ගැනත් සැකයක්!

Next Post

ෂාෆ්ටර් ඝාතනයේ සැකරුවන් සොයන පොලිස් මෙහෙයුම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.