සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිගම්බරම්ලා 21 රැළිය වර්ජනය කරති…

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රංජිත් රාජපක්ෂ –

ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 දින කොළඹදී පැවැත්වීමට සැළසුම්කර ඇති රැලියට දමිළ ප්‍රගතිශීලි සංධානය සහය නොදැක්වීමට  තීරණය කල බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියොජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු පලනි දිගම්බරම්   පැවසීය.

අද (16) දින හැටන් නගරයෙදි මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම්  ඒ බැව් පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම්  කියා සිටියේ, ඉතිහාසයේ කවර දිනක හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකළ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක   එවැනි තිරණයකට එළඔ වතුකම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බවත් ය.

එම ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම වතුකරයේ ජනතාව වෙනුවෙන් දමිළ ප්‍රගතිශීලි සංධානයේ පූර්ණ සහයොගය ලබා දෙන බවද පලනි දිගම්බරම්  පැවසීය.

රජයේ වැටුප් වැඩි කිරිමත් සමග වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලඥයන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළද එය රජයේ ඇතැම් පාර්ශවයකගේ සැළසුම් සහගත ක්‍රියාවක් බව  පලනි දිගම්බරම්   කියා සිටියේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

වතු කම්කරුවන් ඔනෑම වේලාවක වෙනස්විය හැකි ජනතාවක් බවත්, මේ රටේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ   ආපසු ගෙදර යැවීමට කටයුතු කළ රටේ බහුතර ජනතාවට වත්මන් රජය වූවත් ඕනෑම වේලාවක ගෙදර යැවිය හැකි බවත් අවධානයට ගෙන කටයුතු කරන ලෙස ද ඔහු රජයට දන්වා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය-වැය වෛද්‍ය වරුන්ට සලකා නෑ… රෝහල්වල නැති ඖෂධ සහ රසායානාගාර පරීක්ෂණ පිටතින් ගැනීමට නිර්දේශ කිරීම නැවැත්වීමට GMOA තීරණය කරයි…

Next Post

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවය සඳහා රනිල් – මෛත්‍රී යුවලගේ එංගලන්ත සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.