බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැලිවල විශ්වීය උරුමය   කොල්ලකෑම පසුපස විහාරවාසීන් ?… විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි!

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැලිවල කොටවෙහෙර විහාර මන්දිරය කඩා ලෝක උරුමයක් සොරකම් කිරීමේ නින්දිත අපරාධය පසුපස එම විහාර වාසීන්ගේ සම්බන්ධයක් ඇතිදැයි මේ වනවිට සැක පහළ වී තිබේ.

විමර්ශකයන් පවසන්නේ එම උත්තුංග විශ්වීය උරුමය තැන්පත් කර තිබී ඇති අනාරක්ෂිත ස්වරූපයත්, එම අමිල උරුමය  තැන්පත් කර තිබූ ධාතු මන්දිරයට ඇතුළුවීම සඳහා අපරාධකරුවන්  ජනෙල් පියනක් හෝ කඩා නැති ආකාරයත් පිළිබඳ ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වී ඇති බවය.

කොලල්කරුවන්  විහාරස්ථානයේ සී.සී.ටී.වී පද්ධතිය ක්‍රියා විරහිත බව දැනගෙන සිටීම, විහාරස්ථානයේ නායක හිමියන්  එම භූමියේ නොමැති බව දැන සිටීම වැනි කරාණා ද මෙහිදී අවධානයට යොමු වී තිබේ.

මෙම කරඬු මින් පෙර තැන්පත් කර තිබී ඇත්තේ සේප්පු දෙකකය. එම සේප්පු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  පන්සලට ලබා දී තිබී ඇත.   එම සේප්පුව තනිව විහාරාධිකාරී හිමිවරුන්ට විවෘත කිරීමට නොහැකි සේ යතුරක් දායක සභාව සතුව තිබූ බවත් තතු දත් ආරංචි මාර්ග ලංකාසරට පැවසුවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

එහෙත් පසු කාලයක මේ පුරාවස්තු කිසිම පුරාවිද්‍යා නිලධාරියෙකුගෙන් නොවිමසා මෙසේ අනාරක්ෂිතව  තැබුවා පමණක් නොව, මේ සඳහා  තාක්ෂණිකව ආවරණය වන  ආරක්ෂක වැඩපිළිවෙළක්  සකස් කර පවත්දවා ගැනීමට ද මෙම සංඝයා වහන්සේ අපොහොසත් වී ඇති බව හෙළි වී ඇත. මෙම ස්ථානයට නිශ්චිත ආරක්ෂකයෙක් හෝ රඳවා තිබී නැත.

පුරාවිද්‍යා බලධාරීන් විසින් අවස්ථා ගණනක දී මෙම උරුමය තමන් සන්තක කරගැනීමට උත්සාහ කළ ද මෙම හිමිනම ඊට ‍එරෙහි වී ඇතැයි ද ප්‍රදර්ශනයකට හෝ රැගෙන ගොස් පෙන්වීමට ඇති ඉඩකඩ අහුරා ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ පොලිස් පරීක්ෂණ නිම වූ පසු ඉතිරි වී ඇති කරඬු සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය කරන බවය.

මෙසේ කොල්ල කා තිබුණේ බෞද්ධ ඉතිහාසයේ ආරක්ෂා වී තිබූ විශිෂ්ටම පෞරාණික දාගැබ් අනුරුව බවත් මිහිඳු හිමියන් ජීවමානව වැඩ සිටි වකවානුවේ දී දෙවනපෑතිස් රජුගේ ලෝකුරුවන් විසින් කළ බවට ඓහිතාහිසිකව සනාථ වී ඇති     මේ දාගැබ් අනුරූ කරඬුව  මේ තරම් විශිෂ්ට ලෙස ආරක්ෂා වී තිබුණු  ලෝකයේ    එකම කරඬුව බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාථ කරයි.

මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා මෙම අපරාධය සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

කියවන්න…

දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්…

Next Post

මේ දූපත් වාසීන් අදහන  බුදුන් ඉපදුනේ නම් මේ බිමේම තමයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.