දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි!
රඹුක්කන, දැලිවල කොටවෙහෙර ධාතු මන්දිරය බිඳ ලෝක සම්භාවනාවට ලක් වූ පෞරාණික කරඬු සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි. මේ පිළිබඳ තොරතුරු වෙතොත්, රඹුක්කන පොලිස් ස්ථානයට හෝ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කළේ. මෙසේ සොරකම් කර තිබුණේ ලෝකයේ විශිෂ්ට ලෙසම ආරක්ෂා වී තිබුණු එකම පෞරාණාක දාගැබ් ආකෘතිය සේ … දිගටම දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed