fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ගුටි කන්නෙ පඹයො… සජීවී පුද්ගලයින් ගුටි කන දවස ලඟයි… පොහොට්ටු මන්ත්‍රී චන්දිම කියයි!

මාස 8ක් ago
in පුවත්
512 5
0
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දැන් පහරදෙන්නේ  මැති ඇමැතිවරුන්ගේ නායකයින්ගේ  පඹයන්ට බවත්  රජයක් වශයෙන් නිවැරදි  තින්දු තිරණ  නොගතහොත් නුදුරේදි ජිවමාන උදවියටත් ඒ පොලුපහර කන්නට විය හැකි බවත් පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි   පවසයි.  

ඔහු මේ බව සදහන්  ඊයේ ගාල්ලේ දි ඊයේ  (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 හෙතෙම මෙසේද කිවේය.

ජනතාවට ඉටකරන්න බැරි  බලාපොරොත්තු දෙන,  පොරොන්දු දෙන  ඉටුකරන්න බැරිවිශාල සිහින පෙන්වන කුමන රජයක් බලයට ආවත්  ඒවා නැවැත්විය යුතුයි. ජනතාවට    මිනිසුන්ට   යථාර්වාදිව කරුණු පැහැදිලිකරන්න  රජය කටයුතු කළයුතුයි.  මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට වඩා  ජනතාව බුද්ධිමත්. රජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිවයුතුයි.

මේ අවස්ථාවේ දි ජනතාවට දැනෙන ප්‍රධාන  ප්‍රශ්නය තමයි ජිවත්වීමේ ප්‍රශ්නය. ජිවන වියදම් ප්‍රශ්නය. ජිවන වියදම අතිවිශාල ලෙස වැඩිවෙලා. නොසිතුලෙස ගෑස්මිල දෙගුණයක් වුනා. තේ කොප්පයේ සිට බත්පැකැට්ටුව දක්වා මිලවැඩිවුනා. පොහොර නොමැතිකම නිසා ගොවින් අසරණ වෙලා. තේ ගොවින්ගේ අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවෙලා. එළවළු ගොවින්ගේ අදායම අඩුවෙලා. සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ගේ රැකියා අහිමිවෙලා.

ජිවන වියදම් ප්‍රශ්නයට විසඳුමක් ලබාදිම රජය හමුවේ තියෙනවා. ලෝකයේ වෙනස්වන තෙල්මිල සමග අපිත් මිල වෙනස්වන යාන්ත්‍රණයක් සුත්‍රයක්  ඉදිරිපත්කළ යුතුයි කියා රජය මේ අවස්ථාවේ දි කිවහොත්  ජනතාව එය පිළිගන්නේ නැහැ. ජනතාව අපිට වෛර කාරවි. සමච්චලයට ලක්කාරාවි. මිට මාස  කිහිපයකට පමණ කලින් ලෝකයේ අවම තෙල්මිල වාර්තා වන විට  අපි රජය හැටියට කිවා තෙල්මිලෙන් ලබන ලාභය  අනාගතයේ තෙල්මිල වැඩිවු අවස්ථාවක ජනතාවට සහන ලබාදිම සදහා  ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක් රජයට තියෙනවා කියලා. අද ඒ සහනය ලබාදේවි කියලා  ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.  

මන්ත්‍රිවරයා පැවසුවේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

එකට එක ඇරඹෙයි… යාපනයේ ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට…

Next Post

ප්‍රවීණ රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

ජූනි 29, 2022
fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

ජූනි 29, 2022

කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist