බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් කර නොගත්තොත්  ඉදිරි දින කිහිපය තුළ කන්කසන්තුරේ තිස්ස විහාරය බිඳ දමන බව ශ්‍රී ධරන් අනතුරු අඟවයි…

ආගම්වාදී කෝලාහලයක් ඇතිවීමට පෙර පුදබිමේ ඉදිකිරීම් ඉවත් කරගන්න... ශ්‍රී ධරන් රජයට දන්වයි!

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • උතුරේ ජාතිවාදී දේශපාලනය යළිත් රට ගිනි තැබීමේ සැලැස්මක… පහුගිය ආණ්ඩුවත් එක්ක හිටිය ඩග්ලස් දේවානන්දාත් එතන…

අනවසර ඉදිකිරීමක් ලෙස සලකා රජය යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් ඉවත් නොකළහොත් ඉඩම්වල අයිතිකරුවන් සෙසු පිරිස සමග එකතු වී බලහත්කාරයෙන් එම ඉදිකිරීම් ඉවත් කරණු   ඇතැයි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (9 ) යාපනයේදී ප්‍රකාශ කළේය.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ මාධ්‍ය සමාජ ශාලාවේ පැවති සාකච්ඡාවකදී යාපනයේ වර්තමාන තත්ත්වය විස්තර කරමිනි.

රජයේ ඉඩම් වල සාමාන්‍ය ජනතාව ඉදි කිරීම් සිදු කළ විට ඒවා අනවසර ඉදිකිරීම් ලෙස සලකා ඉවත් කිරීමට පියවර ගන්නේ නම් ඔප්පු සහිත ඉඩම්වල වෙනත් පාර්ශ්වයක් බලහත්කාර ලෙස ඉදිකිරීම් සිදු කොට ඇත්නම් ඉඩම් වල අයිතිකරුවන්ට තමන්ගේ නොවන ඉදිකිරීම් ඉවත් කිරීමට බලයක් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ මස 11 වෙනිදා සිට මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් අරම්භ කරන බවත් රජය ඊට යම් පියවරක් අනුගමනය නොකරන්නේ නම් තිස්ස විහාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් හිතුවක්කාර තීරණ ගැනිමට තමන් ජනතාව සමග එක්වන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙම විරෝධතාවයට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ද ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී. පක්ෂයද,  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණද සහය දැක්වීමට කැමැත්ත ලිඛිතවම පල කොට තිබෙන බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

රජයේ නිලධාරීන් හා යාපනයේ බලධාරීන් තිස්ස විහාරය සඳහා යැයි කියමින් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ල කා විවිධ ඉදිකිරීම් කොට ඇති අතර මේ වන විට එම ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබාදීමට ක්‍රියා කිරීම විහිලුවක් බවද ඔහු ප්‍රකාශ කරයි.

යාපනයේ එකම බෞද්ධයෙකු හෝ නොමැති ප්‍රදේශයක අක්කර 14 ක අලුත් ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකිරීම් සිදු කොට එම පළාතම බෞද්ධ උරුමයන් සහිත බව ප්‍රකාශ කිරීම දැඩි අසාධාරණයක් බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියි.

යාපනයේ තිස්ස විහාරයේ ප්‍රශ්නය මේ රටේ තවත් ජාතික ප්‍රශ්නයක් වීමට පෙර ඉතාම සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට වගකිවයුතු රජය බැදී සිටින බවද ඔහු ප්‍රකාශ කරයි.

මේ ලිපියත් කියවන්න…

කන්සන්තුරේ තිස්ස විහාරයේ ඉඩම වෙනත් පාර්ශවයකට පවරන්න බෑ…. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය යාපනය දිසාපතිට දන්වයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති සුනිල් සෙනවි සීඅයිඩී යයි…

Next Post

වී අලෙවි මණ්ඩලයට වී ඇටයක්වත් නෑ… වී අලෙවි මණ්ඩල දකුණු කලාප කාර්යාලය කියයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.