සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළයි ළාමා භික්ෂුවක් නොවෙයි… ඔහු ලංකාවට ආවොත් චීන ලංකා මිතුදම පලුදු වේවි… චීන වැඩබලන තානාපති හූ යෙන්

ටිබෙට් කියන්නෙ චීනයේම කොටසක්... හරියට ලංකාවට නුවර වගේ... ටිබෙටයට දලයි ළාමා කළ දෙයක් නෑ...

by editor
ජනවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දළයි ළාමාතුමන් ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවට පළවන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වන චීනය ඒ පිළිබඳව සිය අකැමැත්ත ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

පසුගිය දින කිහිපයේ මහනුවර ප්‍රදේශයේ සංචාරය කළ චීන වැඩබලන තානාපති හූ යෙන් එහිදී ප්‍රකාශ කර සිටියේ දළයි ලාමාතුමන් ශ්‍රි ලංකාවට පැමිණියහොත් එයින් ශ්‍රි ලංකා  – චීන මිත්‍රත්වය පළුදු වීමක් විය හැකි බවය.

දළයි ලාමාතුමන්ට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර ඇදත්දැයි තමන් මහා නායක හිමිවරුන්ගෙන් ඇසුවද එවැනි ආරාධනයක් පිළිබඳව භික්ෂුන් වහන්සේලා ප්‍රතික්ෂේප කළ බවද චීන වැඩබලන තානාපතිවරයා ශ්‍රි ලංකන් මිරර් වෙබ් අඩවිය සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමින් පවසා ඇත.

එහිදී චීන වැඩබලන තානාපතිවරයා පවසන්නේ දළයි ලාමා තුමන් ශ්‍රි ලංකාව නැරඹීමට පැමිණෙන බව ප්‍රකාශ වුවද එහි සැබෑ අරමුණ එය නොවන බවය. එසේම එතුමන් සැබෑවටම භික්ෂුවක් නොවන බවද පවසන තානාපතිවරයා ටිබෙට් දේශය යනු තවදුරටත් චීනයේම කොටසක් බවද සඳහන් කළේය.

“චීනය ක්‍රියා කරන්නේ එක චීනයක් යන දැක්මට. ටිබෙට් යනු චීනයේම එක කොටසක්. එය නිදහස් ස්වාධීන රාජ්‍යක් නොවෙයි. හරියට යාපනය වගේම මහනුවරත් ශ්‍රි ලංකාවේ කොටසක් වනවා වගේ. දළයි ලාමා ශ්‍රි ලංකාවට පැමිණීමෙන් චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින මිත්‍රත්වය පළුදු විය හැකියි. ඒ දැක්ම කෙරෙහි ශ්‍රි ලංකාවත් රටක් ලෙස එකඟයි. චීනය සහ ශ්‍රිලංකාව අතර දිගු කාලීන සැබෑ මිත්‍රත්වයක් පවතිනවා.“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“මීට වසර 70කට රෙ ටිබේටය තිබුනේ ඉතා දිලිඳු මට්ටමක. දැන් එ ටිබේටයේ විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා. බොහෝ දේ සිදුවෙනවා. දළයි ලාමා ටිබෙටයට කළ දෙයක් නෑ. චීන රජය සහ චීන කොමියුනිස්ට් පකත්ෂය තමයි ටිබේට් යේ විශාල දෙයක් කළේ“ යයිද ශු යෙන්   පවසා ඇත.

ශ්‍රි ලංකන් මිරර් එය වාර්තා කර තිබුණේ මෙසේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත් කරගන්න අගමැතිට – විපක්ෂ නායකට  19 දා බැරි උනොත් වැඩේ ජනපති අතට…

Next Post

පෑලියගොඩ වෙඩි තැබීමක්… බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ජාතික රෝහලේ…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.