සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාළිගාව ගැන වෛරී ප්‍රකාශ කළ පුද්ගලයා ගැන පූර්ණ විමර්ශනයක් කරන්න… පොලිස්පතිට පැමිණිල්ලක්!

by editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිලමෙ ප්‍රදීල් නිලංග දෑලගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ බව කියමින් නිහාල් ෆර්ඩිනැන්ඩෝ නැමැති පුද්ගලයා විසින් දළඳා මාලිගාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සිදු කර ඇති වෛරී ප්‍රකාශ සහ ඔහු නගන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්  සිදු කරන ලෙසත් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් ඉල්ලමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල   පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.

සුවහසක් ජනතාවගේ භක්තිය ,ගෞරවය හා විශ්වාසය ඇති වන්දනීය දළදා  මාළිගයට හා ත්‍රෛනිකායක හිමිවරුන්ට අපහාස කිරීමට සහ ඔවුන්ගේ චරිතයන්ට මඩ ගැසීමෙන් හා අපකීර්තියට පත් කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් ඔහු විසින් සිදු කරනු ලැබ  ඇති බව තම විශ්වාස බවත්  එයින් ඔහු උත්සාහ ගන්නේ දළදා මාලිගාවට ලැබන්නාවු  ගෞරවය , සහා බෞද්ධ ආගම ප්‍රචලිත කිරිමට ලෑබෙන්නාවු ආධාර අඩාල කිරිමටද යන සැකය තමන්ට ඇති වූ බවත් පවසමින් නාගරික මනත්ත්‍රිවරිය මෙම පැමිනිල්ල පොලස්පතිවරයා වෙත මෙු කර තිබේ.

මන්ත්‍රීවරිය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

පොලිස්පති තුමනි ,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත කරන ලද වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ලේකම්/පෞද්ගලික සහකාර යැයි කියා ගන්නා අයෙක් වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස 10 වන දින හෝ එයට ආසන්න දිනයකදී ප්‍රකාශ දෙකක් කරමින් ජාතික සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර ප්‍රචලිත කර ඇත.

විමර්ශන කටයුතු සඳහා මම මෘදු පිටපත සහ පණිවිඩවල සබැඳි මේ සමඟ අමුණමි. https://youtu.be/mFV_5lD-DZI

දළදා මාළිගාවේ රත්තරං වලට කෙලපු හැටි හෙලිකරයි – YouTube https://m.youtube.com/watch?v=MSppGojt7cU

ඉහත කී පුද්ගලයාගේ වෛරී ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය දැයි තහවුරු කරගැනීමට පමණක් නොව, අශෝභන,අසත්‍ය අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක කරුනු මාගේ මෙන්ම සුවහසක් ජනතාවගේ භක්තිය ,ගෞරවය හා විශ්වාසය ඇති වන්දනීය දළදා මාළිගයට හා ත්‍රෛනිකායක හිමිවරුන්ට අපහාස කිරීමට සහ ඔවුන්ගේ චරිතයන්ට මඩ ගැසීමෙන් හා අපකීර්තියට පත් කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර ඇති බව මාගේ විශ්වාසයයි. ඔහු පුන පුනා වෛරීව ප්‍රකාශ කරමින් තහවුරු කිරිමට උත්සාහ ගන්නේ දළදා මාලිගාවට ලැබන්නාවු ගෞරවය , සහා බෞද්ධ ආගම ප්‍රචලිත කිරිමට ලෑබෙන්නාවු ආධාර අඩාල කිරිමටද යන සැකය මාහට ඇතිවුනි. මා හට මොහු පිලිබදව කිසිදු විස්තරයක් නොමැති නමුත් මෙම වීඩියෝ දෙක ඔබට මෙම පුද්ගලයා සොයා ගැනීමට නිසැකවම උපකාරී වනු ඇත.

මා හට ලැබී ඇති නීති උපදෙස් අනුව ඉහතකී ප්‍රකාශ වෙනත් නීතීන් අතර:
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3(1) වගන්තිය යටතේ;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වන වගන්තිය;
උල්ලංඝනය කිරීමක් හා එකී වගන්ති යටතේ යටතේ දරුණු අපරාධ හා දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.

කරුණු එසේ හෙයින්, යහපාලනය සහ අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් හා විවෘතභාවයෙන් යුතුව මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර ඉහත තැනැත්තා හා ඔහු පිටුපස සිටින අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ නීතිය නොපමාව ක්‍රියාත්මක කර; ඔවුනට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්;

ඉහත තැනැත්තන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙසත්; මෙයින් ඔබට පැමිණිලි කරනු ලැබේ.

මේයට
විශ්වාසි

ශර්මිලා ගෝනවෙල
නාගරික මන්ත්‍රී කොළඹ මහා සභා

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශය පරදවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයක…

Next Post

ලංකාවේ දී සැලසුම් කර ඉන්දුනීසියාවේ දී ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයා බිරියගේ සහායිකාව?

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.