බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවෙකුට අවුරුදු 14 දී ලිංගිකව හැසිරීමට නෛතික ඉඩ ලබා දීමේ  විද්‍යාත්මක පදනම කුමක් ද?. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් රජයට බරපතල විරෝධයක්!

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                                      

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 වගන්තියට යෝජිත සංශෝධන වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයට දන්වා සිටී.

යෝජිත සංශෝධනයේ දී ලිංගිකත්වය සඳහා කැමැත්ත පල කිරීමට වත්මන් වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩුකර ඇති බවත්   පහත සඳහන් හේතු මත මෙම යෝජනාවට දැඩිලෙස විරුද්ධ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. 

බොහෝ විද්‍යාත්මක අධ්‍යනයන් මගින් තහවුරු කර ඇති පරිදි වයස අවුරුදු 14 දී දරුවෙකුට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවත්,  එවැනි දරුවෙක් ලිංගික ක්‍රියාවන්  සඳහා කැමැත්තක් ලබා දීමට සංජානීය වශයෙන් පරිනතබවක් නොමැති බවත්  සංගමය කියයි.

එසේම අවුරුදු 14ක දරුවෙකුට ලිංගික ක්‍රියාවන්ගෙන්  පසුව බිහිවිය හැකි දරුවෙකුගේ මවක් වීමට ශාරිරිකව හා මානසිකව පරිනතියක් නැති බවද  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ස්වකීය නිවේදනයෙන් වැඩිදුරටත්  පෙන්වා දෙයි

නව යොවුන් වියේ මව්වරුන් සහ ඔවුන්ගේ දරුවන් ශාරීරිකව සහ චිත්තවේගීය වශයෙන් ඉහළ අවදානම් කණ්ඩායමක් වීම වැලැක්විය නොහැකි බවද නිවේදනය කරන වෛද්‍ය වෘත්තිකයින්  වැඩිදුරටත් පෙන්වා දෙන්නේ    අධික මාතෘ ආබාධ හා මරණවලට තුඩුදෙන ගැබ්ගැනීම් , සංකූලතා, මානසික අවපීඩනයන් හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලු, ඌණපෝෂණයෙන් ශාරිරක සංජානනිය චිත්තවේග ගැටලු ආදිය ඇතිවිය හැකි බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

2016දී ශ්‍රී ලංකාවේ  අධ්‍යාපනය ලැබීමේ අනිවාර්යය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරිම ඉතා සාධනීය පියවරක් ලෙස   සලකන සංගමය ඒ අතර ගෙනෙන  නව සංශෝධන සමග එකඟතාවෙන් ලිංගිකව එක් විමේ වයස අවුරදු 14 නම් එසේ ලිංගිකව එක්වීමෙන් පසු ගැබ් ගත් විට ඇයගේ අධ්‍යාපන සඳහා ඇති අපේක්ෂාවන් මොනවාද යන්න රජයෙන් විමසයි.

ලංකාවේ සමාජ සංස්කෘතික සහ අධ්‍යාපන ක්‍රමය තුළත් ගැබිනි යෞවනියකට සිය අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙන්නේද යන්න  සංගමයක් ලෙස   ප්‍රශ්න කර සිටින බව ද ඔවුහු සිය නිවේදනයෙන් ප්‍රශ්න කර සිටිති. 

සංගමය විසින් නිකුත් කර ඇති දීර්ඝ නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුර්මතවලට නොරැවටී නැකැත් සීට්ටුවේ නැකැත් පිළිපදින්න… සංස්කෘතික අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි…

Next Post

මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.