බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ට පොලිතින් කැවූ නාවලපිිටිය විදුහල්පති 04 වැනිදා දක්වා රිමාන්ඩ්…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනෙකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා  නාවලපිටිය පොලිසිය විසින් ඊයේ  (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන අද (29) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර  වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පදිංචි ජානක ජයවර්ධන නැමති (47) හැවිරිදි සැකකාර විදුහල්පතිවරයාය.

ඉකුත් දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් දිවා    ආහාර අනුභව කර ආහාර රැගෙන පැමිණි පත්තර පිටු සහ පොලිතින් ආපසු රැගෙන යාමට බැගය තුළට දමා සිටියදි සැකකාර විදුහල්පතිවරයා විසින්  එම  පොලිතින් කොල පාසල් ළමුන් හත්දෙනෙකුට කන ලෙස නියෝග කර තිබිණි.

අසනීපව රෝහල්ගත වූ දරුවන්…

අනතුරුව එසේ පොලිතින් ගිල දැමු පාසල් ළමුන් පස්දෙනෙකු වමනය , උදරයේ අමාරුව වැනි රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇළලත් කළේය.   එම සිසුන් පස්දෙනා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

එම සිසුන්ගේ දෙමව්පියන් විසින් නාවලපිටිය පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිමෙන් අනතුරුව   සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවය. එසේ යනවිට   සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සිද්ධිය ජන මාධ්‍ය මගින් ප්‍රචාරය විමත් සමග අධ්‍යාපන අමාත්‍යංශය විසින් සැකකාර  විදුහල්පතිවරයාව ගම්පොල කලාප අධ්‍යාපන කර්යාලය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කළේය.

අතුරුදහන් වි සිටි හිටපු සැකකාර විදුහල්පතිවරයා  පොලිස් අත් අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අපෙක්ෂිත ඇපයක් ඉල්ලා සිටියේය. ඒ  අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා අපෙක්ෂිත ඇපය ලබාදිම ප්‍රතික්ෂේප කර තිබිණි.

සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්තාවේ නාවලපිටිය පොලිසියේ නිලධාරින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුව ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

Next Post

අධි තාක්ෂණික උපකරණ යොදාගෙන පරීක්ෂණ දියත් කිරීම සඳහා මුලතිව් සමූහ මිනීවල පුළුල් කිරීමට අවසර…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.