සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඩල්ලේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 18ක් තුවාලයි….

එක් බස් රථයක රියදුරුට බරපතල තුවාල.... තුවාල වූ රියදුරු මාර්ග නීති කඩලා...

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී බස්රථ දෙකක් අද (30) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මාතර සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අද (30) පෙ.ව 8.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවද ගාල්ල පොලීසිය කියයි.

දඩල්ල පොදු සුසාන භූමියට මදක් ගාල්ල දෙසට වන්නට සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ 18 දෙනාගෙන් 17 දෙනෙකුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු පමණක් බරපතල තුවාල ලබා තිබෙන බවත් ගාල්ල පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. සුළු තුවාල ලැබූ 17 දෙනා තුවාල වලට බෙහෙත් දමාගෙන වෛද්‍ය පරීක්ෂණද කර ගැනීමෙන් අනතුරුව අද (30) දිනයේදීම රෝහලින් නික්ම යෑමට නියමිතව තිබූ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගිනිමැල්ලගහ, බද්දේගම පදිංචි කමල් පුෂ්ප කුමාර (35) නැමැති අයයි. මොහුගේ පාද වලට බරපතල හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාරග සදහන් කරයි.

අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීමේදී ඊට ඉදිරියෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙහිදී පෞද්ගලික බස් රථය මාර්ග නීති කඩකර තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නේ යැයි ගාල් පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරට පත් බස්රථ දෙකම මේ වන විට ගාල්ල පොලීසිය බාරයට ගෙන ඇති අතර පෞද්ගලික බස් රථයේ රියදුරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් කේ ඩී ද සිල්වාගේ මෙහෙයවීම මත ගාල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් එල් ජගත් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.පී.එල්. ගිය 13කට කොරෝනා…. සුරේෂ් රයිනාත් ඒ අතර

Next Post

කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඩිව් ඉවත් වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.