බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙවැනි ධුර කාලයේදී කරන වැඩ ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

by Lanka Sara Editor
ජූලි 26, 2023 - Updated on අගෝස්තු 1, 2023
in පුවත්
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Share on FacebookShare on Twitter

තමන්ගේ තෙවැනි ධූර කාලයේදී, ඉන්දියාව, ලෝකයේ හොඳම ආර්ථිකයන් හිමි ප්‍රධානතම රටවල් තුන අතරට ගෙන එන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය. ඔහු මේ බව පැවසුවේ දිල්ලියේ ප්‍රතිනිර්මාණය කරන ලද ‘ප්‍රගති මයිදාන්’ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
“නැගෙනහිර සිට බටහිරටල උතුරට දකුණටල ඉන්දියාවේ යටිතල පහසුකම් වෙනස් වෙමින් පවතී.. ලෝකයේ උසම දුම්රිය පාලම ඉන්දියාවේය, ඉහළම උසකින් ඇති දිගම උමං මාර්ගය ඉන්දියාවේය. ඉහළම අමතක නොවන මාර්ගය, විශාලතම ක්‍රීඩාංගනය, විශාලතම පිළිමය – ඒ සියල්ල ඉන්දියාවේය..”
ඔහු සඳහන් කරයි.
සිය පළමු ධූර කාලයේදී ඉන්දියාව, ලෝකයේ හොඳම ආර්ථිකයන් ඇති රටවල් අතර දහවැනි ස්ථානයට පැමිණි බවත්, දෙවැනි වතාවේදී, ලේකයේ පස් වෙනි තැනට විශලාතම ආර්ථිකයක් හිමි රට බවට පත් වූ බවත් අග්‍රමාතා්‍යවරයා පැවසීය. සිය තෙවැනි ධූර කාලයේදී හොඳම රටවල් තුන අතරට රට ගෙන එන බවට තමන් ඇප වන බව ද ඔහු සඳහන් කළේය.
“ගෙවුණු වසර 60ක කාලයේදී කිලෝමීටර් 20000ක දුම්රිය මාර්ග පමණක් විද්‍යුකරණයට සමත්ව තිබූ අතර ගෙවුණු වසර නමයක කාලයේදී එය කිලෝමීටර් 40000ක් දක්වා වැඩි කිරීමට තමන් සමත් වූ බව ද, දිල්ලි ගුවන්තොටුපළේ ධාරිතාව කෝටි 7.5ක් දක්වා වැඩි කළ බව ද, ගුවන්තොටුපළ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගිය බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2024 මැයි මාසයේදී ඉන්දියාව ජාතික මැතිවරණයකට මුහුණ දීමට නියමිතය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Share69Tweet43
Previous Post

ජනවාරි 01 දා සිට රියදුරන්ට අකුසලතා ලකුණු ක්‍රමයක්… මාර්ග වැරදිවලට ඒ අවස්ථාවේම දඩ….

Next Post

බොරැල්ල ප්‍රජා ශාලවක සිවිලිමේ හෙරොයින් තොගයක්! .

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.