අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තෙල් ලැබුණා – දැනට කප්පාදුවක් නෑ” – ඇමති ගාමිණී ලොකුගේ

by Lanka Sara Editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට අවශ්‍ය තෙල් සපයා ඇති බැවින් විදුලි කප්පාදුවක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

තමන් උත්සහ කරන්නේ හැකිතාක් විදුලි කප්පාදුවක් නොකොට පවත්වාගෙන යාම බව හෙතෙම කියාසිටී.

“දැනට අපට අවශ්‍ය තෙල් හම්බවෙලා තියෙන්නේ. අපි ක්‍රියා කරන්නේ අපිට ඕන විදුලි කරන විදුලිය සම්බන්ධයෙන් පමණයි. අපිට ඕන විදුලි ධාරිතාව තියෙනවනම් අපි එක ක්‍රියාත්මක කරන්නේ නෑ තෙල් ප්‍රවේසම් කරගන්නවා. අපි කාල සටහනක් ඉදිරිපත් කළේ කපන්න වුනොත් කපන්න කියලා. ඒ උනාට විදුලිය විසන්ධි කරන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ විසන්ධි නොකර පවත්වාගෙන යන්න දැන් ඒක තමයි අපි කරගෙන යන්නේ. මම දන්නා තරමින් අද විදුලිය කැපෙන්නෙ නෑ.” අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කීය.

මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පසුගිය දිනවල විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධව අවස්ථා කිහිපයක් අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට 22 දින දක්වා අපට දැවි තෙල් ලබා දීමට පොරොන්දු වුණා. ඒ අනුව දැනට දැවි තෙල් ලබාදීම සිද්ධ වෙනවා. ඊට අමතරව ඩීසල් ඉල්ලීමක් කර තිබෙනවා. මේ දිනවල විදුලිබල කැපීමට හෝ වෙනත් දෙයක් සිද්ධ වෙන්න බෑ. ජනතාවට විදුලිය විසන්ධි වීමකින් තොරව විදුලිය ලැබෙන බව තමයි අපේ විශ්වාසය. ඒත් ඒ අවස්ථාව වෙනකොට සපුගස්කන්දට දැවි තෙල් ලබා දෙන්න ඕන සපුගස්කන්ද එතන තියෙන නළ පද්ධතිය හරහා. ඒ අනුව ඒ අවස්ථාවේ සපුගස්කන්දට දැවි තෙල් ප්‍රමාණය ලබා දී තිබුණා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 1200ක ප්‍රමාණයක්. දිනකට 400ක් බැගින්. හැබැයි දිනකට 600ක් බැගින් භාවිත කරපු නිසා විශාල වශයෙන් දැවිතෙල් භාවිත කර තිබෙනවා. වැඩිපුරම ප්‍රශ්න මතුවුණේ ඒක නිසයි. දැනට අවශ්‍ය ප්‍රමාණය ලැබිලා තියෙනවා.” යැයි ද සභාපතිවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපල රාජකාරියේ සිටි පී.එච්.අයි ලා 06කට කොවිඩ්…. උපුල් රෝහණ කියයි!

Next Post

ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.