බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් බදු ඉදිරියේ දී නිශ්චිත ලෙසම අඩු කරනවා… ඇමති නලින්ද පාර්ලිමේන්තුවට සහතික වෙයි!

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

තෙල් සම්බන්ධව දැනට පනවා ඇති බදු ඉදිරියේ දී නිශ්චිත ලෙසම අඩුකරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කීවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඇසූ දීර්ඝ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඡන්ද වේදිකාවේ පැවසූ පෙට්‍රල් බද්ද අඩු කිරීම හුදු පොරොන්දුවක් පමණක් දැයි දයාසිරි ජයසේකර විමසුවේය.

“තෙල් මිල සම්බන්ධව තිබෙන බදු මුදල් ගැන තමුන්නාසේලා දිගටම කතා කළා. ඔබතුමාලා කිව්වා රුපියල් පනහක බද්දක් ගන්නවා. ඊට වඩා වැඩිය ගන්නවා. දැන් ඔබතුමාල ගහලා තියන ගැසට් එකට අනුව තෙල් මිලේ බදු අඩු කරන්නේ නෑ.”

“ඔබතුමාලා කිව්වා තෙල් මිලට බද්දක් තියනවා… ඒක අපි අඩු කරනවා කියලා. කාංචන විජේසේකර හිටපු ඇමති මුදල් ගන්නවා කියලා දිගටම කිව්වා. මේවා ඇත්තට කියපු කතා ද?. නැත්නම් බොරුවට ද කිව්වේ. නැතිනම් නිකම් ද කිව්වේ. තමුන්නාසේලා කිව්වේ මේවා අසාධාරණ බදු කියලා. කවද්ද ඒවා අඩු කරන්නේ. දැනගන්න කැමතියි.”

“අනික පරණ කට්ටියගෙන්ම තමයි තාම තෙල් ගන්නේ. මම ඔබතුමාගෙන් අහන්නේ හිටපු ආණ්ඩුවෙන් ගත්තු කට්ටි හැර අලුත් තෙල් ගිවිසුමට ඇවිත් තියනව ද. ඒ තොරතුරු ඉදිරිපත් කරනව ද. අපි දන්න විදිහට ඒ අයගෙන්ම තමයි තෙල් ගන්නේ. ඒ ප්‍රිමියම් එක ඒ විදිහටම ගන්නවා. ප්‍රිමියම් එකෙන් තමයි ඔබ කියන හොරකම සිද්ධ වෙන්නෙ. ” දයාසිරි ජයසේකර විමසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඊට පිළිතුරු දෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේ නිශ්ඡිත ලෙසම බදු අඩු කරනු ඇති බවත් ඇමතිවරයා මේ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට කරනු ඇති බවත්ය.

“අපි නිශ්චිත ලෙසම මේ බදු අඩු කරන්න කටයුතු කරනවා. ඊයෙත් දැක්කනේ. දෙන්න පුලුවන් උපරිම සහන දිලා තියෙන්නේ. අලුත් බදු එකක්වත් පැනෙව්වෙ නෑ. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපි ඉදිරියේ දී ලබා ගන්නවා. කොහෙමද තෙල් සංස්ථාවව පාඩු කළේ කොහොමද හිටපු ඇමතිවරු ඒකට මැදිහත් වුනේ කියලා. ඇමති තුමා ඇවිත් ඒකට උත්තර දේවි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

NPP සභාපතිවරු ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කිව්වට තෙල් සංස්ථා සභාපතිගේ පඩිය හය ලක්ෂ විසිපන් දාහයි… දයාසිරි ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි!

Next Post

දිවයින දවන උණුසුම අතර හෙට දිස්ත්‍රික්ක 05කට වැසි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.