බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් පෝලිම් හැදුන සතියේ පිරවුම්හල් 255ක් කිසිම නිශ්පාදනයක අවම තොග පවත්වාගෙන නෑ… ඇමති හෙළි කරයි…

.

by editor
ජූනි 8, 2023
in පුවත්
fuel
Share on FacebookShare on Twitter
  • තෙල් පෝලිමි හැදුන සතියේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වලින් අඩකටත් වඩා අඩුම තරමින් එක්  ඛණිජ තෙල් නිශ්පාදනයක හෝ ගිවිසුම්ගත තොග පවත්වාගැනීම පැහැර හැරලා….

ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ක්‍රියාත්මකවන ඉන්ධන පිරවුම්හල් 1050ක් අතරින් ඉන්ධන පිරවුම්හල්  255   කිසිම ඛණිජතෙල් නිශ්පාදනයක් සඳහා අවම  තොග පවත්වාගෙන ගොස් නැතියි විදුලිබල හා බල ශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඇමතිවරයා පවසන්නේ  සීමාසහිත  ලංකා   ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාව  සමග ඊයේ (07) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළි දරවු වුන බවය.

අලෙවි නියෝජිතයන් 363ක් අවම වශයෙන් එක් නිශ්පාදනයක් සඳහා අවම තොග තබාගෙන තිබූ බව ද එහිදී අනාවරණය වී තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ  පිරවුම්හල් 1050න් පසුගිය සතියේ සියලුම නිශ්පාදන සඳහා අවම පවත්වාගෙන ගොස් ඇත්තේ නිශ්පාදකයින් 432ක් පමණක් බව ද ඇමතිවරයා හෙළිදරව් කරයි.

ගිවිසුම් වල කොන්දේසි උල්ලංඝණය කර ඇති බෙදුම්කරුවන්ට එරෙහිව ඔවුන්ගේ බලපත්‍ර සමාලෝචනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

A progress review meeting was held with CPC & CPSTL yesterday. It was revealed that only 432 Fuel stations out of 1050 operated by CPC have maintained minimum stock on all products last week & that 255 dealers have failed to maintain minimum stocks for any products while 363… pic.twitter.com/awqThXA3WE

— Kanchana Wijesekera (@kanchana_wij) June 8, 2023

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඓතිහාසික ගාලු කොටු පවුරේ ප්‍රධාන කොටු දොර අසලදි සංචාරකයෙකුගේ ලක්ෂ ගණනක වත්කම්  සහිත අත්බෑගය කොල්ල කාලා! 

Next Post

රුපියල් 50ට වැඩිය මිලක් ගෙවා බිත්තර ගන්න එපා… බිත්තර නිශ්පාදකයෝ ජනතාවට කියති!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.