fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

රට වටා මිනිස්සු පෙට්‍රල් ලීටර දෙකක් වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල් ලඟ රැය පහන් කරති.

1 මාසයක් ago
in පුවත්
513 6
0
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

ඉන්ධන අපේක්ෂාවෙන් රැය පුරා ඉන්ධනහල් ඉදිරිපිට මිනිස්සු රැය පහන් කරමින් සිටිති. ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රධාන පිරවුම්හලක් අසලම ඉන්ධන බවුසරයක් එනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් පිරිස් මහ වැසි නොතකා නිදි වර්ජිතව රැය පහන් කළහ. සමහර ඉන්ධනහල් අසල පෝලිම කිලෝ මීටර දෙක්ක දක්වා ඈතට විහිදි තිබිණි.

ඊයේ ආපු මිනිස්සු…

තමන්ගේ  ඉන්ධන ඇනවුම ලැබෙනවා ද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා  ඉන්ධනහල් හිමියන් සහ පොලිසිය ඉන්ධන බෙදාහැරීම සිදුකරන කොලොන්නාවට ලබා දෙන කිසිම දුරකථන ඇමතුමකට පිළිතුරු නැති වීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මිනුවන්ගොඩ, දෙවලපල, ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පැය 24ක් ගෙවා මේ වනවිට නොසන්සුන් වී සිටින ජනතාවට ඉන්ධන ලැබෙනවා ද නැද්ද යන්න දැනගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බලධාරීන් සම්බන්ධ කරගැනීමට පැය භාගයකට ආසන්න කාලයක් දරනු ලැබූ උත්සාහය ව්‍යර්ථ වී ගියේය.

ඊයෙ ආපු මිනිස්සු….

මේ පිළිබඳව කළ විමසීමක දී  ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත  සිල්වා ලංකාසරට  ප්‍රකාශ කළේ  තමන්ගේ පැත්තෙන්  ඉන්ධන ප්‍රවාහනයේ කිසිම ගැටලුවක් නොමැති බවය.

මේ වනවිට ඉන්ධන බෙදා හරින කොලොන්නාව පිරවුම් මධ්‍යස්ථානයේ ටැංකි රථ පිරවීම මුතුරාජවෙල සේ තාක්ෂණිකව දියුණු නැති බවත් ඒ හේතුවෙන් ටැංකියක් පුරවා ගැනිම සඳහා ගතවන කාලය වැඩි බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්  කඩවත දී ඊයේ ඉන්ධන ප්‍රවාහන රථ දෙකක් අවහිර කිරීම සහ කඳානේ දී එක් රථයකට පහරදීම වාර්තා වී ඇති බව ඔහු කීවේය.

මෙවැනි අවස්ථාවක ජනතාව එවැනි හැසිරීමකට යොමු වුවහොත්  මේ  ප්‍රශ්නය තවත් සංකීර්ණ වනු ඇතැයි ඔහු පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

09 දා පොලිසියේ අත පය බැඳ දැමූ කොළඹ පොලිස් ප්‍රධානියෙකුගේ නියෝගයක් ගැන CID අවධානායට…

Next Post

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!
  • රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුම් සොයා...

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

by editor
ජූනි 27, 2022
0

තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist