අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

රට වටා මිනිස්සු පෙට්‍රල් ලීටර දෙකක් වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල් ලඟ රැය පහන් කරති.

by editor
මැයි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

ඉන්ධන අපේක්ෂාවෙන් රැය පුරා ඉන්ධනහල් ඉදිරිපිට මිනිස්සු රැය පහන් කරමින් සිටිති. ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රධාන පිරවුම්හලක් අසලම ඉන්ධන බවුසරයක් එනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් පිරිස් මහ වැසි නොතකා නිදි වර්ජිතව රැය පහන් කළහ. සමහර ඉන්ධනහල් අසල පෝලිම කිලෝ මීටර දෙක්ක දක්වා ඈතට විහිදි තිබිණි.

ඊයේ ආපු මිනිස්සු…

තමන්ගේ  ඉන්ධන ඇනවුම ලැබෙනවා ද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා  ඉන්ධනහල් හිමියන් සහ පොලිසිය ඉන්ධන බෙදාහැරීම සිදුකරන කොලොන්නාවට ලබා දෙන කිසිම දුරකථන ඇමතුමකට පිළිතුරු නැති වීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මිනුවන්ගොඩ, දෙවලපල, ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පැය 24ක් ගෙවා මේ වනවිට නොසන්සුන් වී සිටින ජනතාවට ඉන්ධන ලැබෙනවා ද නැද්ද යන්න දැනගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බලධාරීන් සම්බන්ධ කරගැනීමට පැය භාගයකට ආසන්න කාලයක් දරනු ලැබූ උත්සාහය ව්‍යර්ථ වී ගියේය.

ඊයෙ ආපු මිනිස්සු….

මේ පිළිබඳව කළ විමසීමක දී  ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත  සිල්වා ලංකාසරට  ප්‍රකාශ කළේ  තමන්ගේ පැත්තෙන්  ඉන්ධන ප්‍රවාහනයේ කිසිම ගැටලුවක් නොමැති බවය.

මේ වනවිට ඉන්ධන බෙදා හරින කොලොන්නාව පිරවුම් මධ්‍යස්ථානයේ ටැංකි රථ පිරවීම මුතුරාජවෙල සේ තාක්ෂණිකව දියුණු නැති බවත් ඒ හේතුවෙන් ටැංකියක් පුරවා ගැනිම සඳහා ගතවන කාලය වැඩි බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්  කඩවත දී ඊයේ ඉන්ධන ප්‍රවාහන රථ දෙකක් අවහිර කිරීම සහ කඳානේ දී එක් රථයකට පහරදීම වාර්තා වී ඇති බව ඔහු කීවේය.

මෙවැනි අවස්ථාවක ජනතාව එවැනි හැසිරීමකට යොමු වුවහොත්  මේ  ප්‍රශ්නය තවත් සංකීර්ණ වනු ඇතැයි ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

09 දා පොලිසියේ අත පය බැඳ දැමූ කොළඹ පොලිස් ප්‍රධානියෙකුගේ නියෝගයක් ගැන CID අවධානායට…

Next Post

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.