බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් අර්බුදය කාලේ තෙල් නැවක්ම කළු කඩේට ගිය හැටි විගණනයෙන් හෙළි වෙයි…

හොර පාරේ ගිය ඉන්ධන ලීටර ගණන හතලිස් ලක්ෂ අසූපන් දාහක්... ලීටර 6600 බවුසර 619ක්...

by editor
ජූනි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටපුරා ඉන්ධන අර්බුදයක් පැවති පසුගිය වසරේ ඛණිජ තෙල් තොග ගබඩා වලින් ඉන්ධන බෙදාහැරිමේදී පරිගණක පද්ධතිය අවභාවිතා කර ලීටර 6600 බවුසර 619ක ධාරිතාවක් සහිත  ලීටර හතලිස් ලක්ෂ අසූ පන් දහස් හාරසියයක් (4085400)    නියමිත ක්‍රම වේදයෙන් පිට කළුකඩයට අලෙවි කළ ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝගය අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ කොලොන්නාව තොග ගබඩා සංකීර්ණයේ කළ විගණනයක දී හෙළි වී තිබේ.

මේ ඉන්ධන ප්‍රමාණය දල වශයෙන් ඉන්ධන නැවකට ආසන්න බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම විගණනයේදී හෙළිව ඇත්තේ 2022 ජනවාර් 01 දින සිට එම වසරේ අගොස්තු 31 වෙනිදින දක්වා කාලය තුළ  ඔටෝ ඩිසල් බවුසර් 280ක්ද, සුපර් ඩිසල් බවුසර් 34 ක්ද, ඔක්ටෙන් 95 පෙට්ට්‍රල් බවුසර් 43ක්ද, ඔක්ටෙන් 92 පෙට්ට්‍රල් බවුසර් 227ක්ද, භූමිතෙල් බවුසර් 35ක් ද වශයෙන් ඉන්ධන බවුසර් හයසිය දහනවයක් (619) කළු කඩයේ විකුණා ඇති බවය.

ඉන්ධන බෙදාහැරිමේදී  අක්‍රමිකතාවයක් සිදුව ඇති බවටත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය වසරේ අගෝස්තු 08 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.ඒ අනුව 2022 අප්‍රේල් 01 දින සිට එම වසරේ අගෝස්තු 15 දින දක්වා මාස හතරක කාලය තුළ දී ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.

ඉන්ධන අර්බුදයක්  පැවති සමයේ අර්බුදයට මුවා වී  ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ    ගබඩා ප්යන්වලින් ඉන්ධන බෙදාහැරිමේදී   සිදුවී ඇති මෙම  වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විසිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොලොන්නාව තොග නිමාව මගින් ඉන්ධන බෙදා හැරීමේ දී එහි පරිගණක පද්ධතිය (SAP) ක්‍රියාත්මක කිරීමට ඇති මාර්ගෝපදේශ නියමන්ට පටහැනි විධානයන් භාවිතා කර  එකම ඇණවුම අවලංගු කරමින්, යලිත් වලංගු කරමින් නැවතත් අවලංගු කරමින්, ගැනුම්කරුවන්ගේ ගිනුමෙහි මුදල් නැතිව හෝ අඩුව පවතින අවස්ථාවල අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇනවුමට සරිලන ප්‍රමානයට තුළනය කර මුදල් අවභාවිතා කරමින් මෙම වංචාව සිදුකර ඇති බව විගණනය හෙළි කර තිබේ.

එමෙන්ම ඇනවුමක් අවලංගු කිරීම පද්ධතියේ පාලනයෙන් තොර වීම අයථා මූල්‍ය වංචාවන් කිරීමට අවශ්‍ය පරිසරය සකසා ඇති බවත්, එය බරපතල තත්ත්වයක් බවත් විගණනය පෙන්වා දෙයි.

පද්ධතියේ නිශ්ඡිත විධි නියමන්වලින් තොරව අයථා විධාන ලබා දෙමින් පද්ධතිය හැසිරවීමට අධිකාරී බලය ලබා දුන් බලධාරියා මෙම වංචාවට ඍජුවම වගකිව යුතු බව විගණනය කියයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශීත කළ කුකුළු මස් මිල කොහොමත් අඩුයි – ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

Next Post

ලන්ඩන් නුවර රිය අනතුරකින් යාපනයේ එකම පවුලක මව සහ දියණියන් දෙදෙනා මිය යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.