බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුනෙන් දෙකක ජන වරමක් ගත්තේ රනිල්ගේ අයි.එම්.එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ද?… කියපු දේ කරන්න… අපිත් සහය දෙන්නම්… විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කියයි!

by editor
නොවැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් රජය කලින් දැරූ මතයට පටහැනිව කටයුතු කර ඇති බවට විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) චෝදනා කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පසුගිය රජය විසින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ඒ ගිවිසුම මත පිහිටා නව රජය ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල පිළිබඳ ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලිවම පෙනී යන බවයි.

“මම හිතන්නේ, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දුන්නේ පැවති ආණ්ඩුවේ IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොවේ,” ඔහු පැවසුවේ, විශේෂයෙන් IMF ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් රජය කලින් දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

“රජය සූදානම් නම්, මහජනතාවට ගැලපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අපගේ සහය ලබා දීමට අපි සූදානම්,” විපක්ෂ නායකවරයා පැවසීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ජනතා කේන්ද්‍රීය බවට පත් කිරීම සඳහා සංශෝධනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීම ඇතිව ඉදිරියට යාම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වන ආචාර්ය හර්ෂ ද සිල්වාත් ඊයේ පැවසුවේ රජය ක්‍රියාත්මක කිරීමට යන්නේ තමන් ද සිදුවිය යුතු බවට යෝජනා කළ මුත් එවකට අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්තියම බව කීවේය.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී රටේ විදෙස් ප්‍රතිපත්තිය හෙළි නොකිරීම ගැටලුවක් බවත්, එය එම අවස්ථවට එක වී සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ද ගැටලුවක් වු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු විමර්ශනය – පිල්ලෙයාන් අදත් CID ගෙන්වයි…

Next Post

යාපනයට මහා වැස්සක්… නල්ලූර් කෝවිලත් යටවෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.