fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිරිඟු පිටි සමාගම් අපව ගසා කනවා… පිටිවලට පාලන මිලක් දෙන්න – බේකරි හිමියෝ ඉල්ලති!

සති 2ක් ago
in පුවත්
444 4
0
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් සහ එම සමාගම්වල අලෙවි නියෝජිතයින් හිතු හිතු අන්දමින් තිරිඟු පිටි මිල වැඩි කරන බව බේකරි හිමියෝ චෝදනා කරති.

විශේෂයෙන් පිටි ප්‍රවාහනය කිරීමේදී ඩීසල් අර්බුදය මුල් කරගෙන පිටි සමාගම් සහ අලෙවිය නියෝජිතයෝ මෙම ගසාකෑම සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ. ජයවර්ධන  මහතා පවසයි .

මෙම හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා බේකරි හිමියෝ අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත්  පවසයි

අලවි නියෝජිතයන් හිතුවක්කාරී ලෙස සිදුකරන මෙම මිල ඉහළ දැමීම සම්බන්ධව පිටි සමාගම්  දෙකට  පැමිණිලි කළද    එයට යහපත් ප්‍රතිචාරයක් සමාගම් වලින් නොලැබෙන බවද ඔහු කියා සිටී  .

කිලෝ 50 කින් යුත් තිරිඟු පිටි ඇසුරුමක් රුපියල් දහතුන් දහසක් වුවද මිල පාලනයක් නැති කමෙන් එම පිටි ඇසුරුමක මිල රුපියල් 13,400ක්13, 500 ක් වැනි වැඩි මිලකට බේකරි වලට ලබාදෙන බව ද ජයවර්ධන මහතා කියා සිටී  .

අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස කලක් ප්‍රකාශයට පත්කර තිබූ තිරිඟු පිටි වල මිල පාලනයෙන් ඉවත් කිරීමෙන් පසු පිටි සමාගම් සහ ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් හිතුවක්කාරී ලෙස පිටි මිල වැඩි කරන බව පවසන සභාපතිවරයා තිරිඟු පිටි සඳහා යළි පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවද කියා සිටී  .

 

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පලා යති…

Next Post

රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීමට  අරගලය මෙහෙයවූ දේශපාලන පක්ෂ තහනමකට.!

Related Posts

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

අගෝස්තු 11, 2022

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

අගෝස්තු 11, 2022

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

අගෝස්තු 11, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…
  • උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!
  • ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!
  • කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

ජනප්‍රිය පුවත්

  • දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග

    174 shares
    Share 70 Tweet 44
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43
  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

    223 shares
    Share 89 Tweet 56
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    242 shares
    Share 97 Tweet 61
  • හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට…

    215 shares
    Share 86 Tweet 54

Highlights

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

by editor
අගෝස්තු 11, 2022
0

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරුන්...

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

by editor
අගෝස්තු 11, 2022
0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist