අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියැන්මාන් සැමරුමට එක්වූ හොංකොන් වැසියන් අත් අඩංගුවට

by Lankasara News
ජූනි 13, 2023 - Updated on ජූනි 15, 2023
in පුවත්
Tiananmen celebration
Share on FacebookShare on Twitter

හොංකොං පොලිසිය විසින් තියැන්මාන් චතුරශ්‍රයේ සිදූ වූ සමූලඝාතනයේ සංවත්සරයේදී ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැමරීම සිදුකර ඇත්තේ 1989 වර්ෂයේදී චීනයේ බීජිං හි පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරය යුධ ටැංකි හා හමුදා යොදා අතිශය අමානුෂීය ලෙස මැඩපැවැත්වීමට උත්සහ කිරීමේදී

චීන රජය විසින් එරට තුල මෙම තියැන්මාන් සංහාරය සැමරීම තහනම් කර ඇති අතර එයට සහභාගී වන පිරිස් දැඩි ලෙස මර්ධනය කිරීමටද පියවරගනු ලබයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය අතර 67 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා වොන්ග්, හෙවත් “ආච්චි වොන්ග්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රකට උද්ඝෝෂිකාවක්ද සිටී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විරෝධතා හේතුවෙන් හොංකොං නගරය තුල දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබූ අතර දැඩි සොදිසි කිරිමකටද ලක්ව තිබිණි. මෙහිදී වික්ටෝරියා උද්‍යානය අසලදී මල් රැගෙන යමින් සිටියදී පොලිසිය විසින් ඇයව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
‍
අත්අඩංගුවට ගත් අය අතර හොංකොංහි ප්‍රධාන විරුද්ධ පක්ෂයක නායකයෙක් ද විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානියා වන ප්‍රවීන ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරිකයෙකු වන චැන් පෝ යින්ග් ඉටිපන්දමක් සහ මල් දෙකක් අතැතිව සිටි ඇත.

චීනය විසින් තියැන්මාන් සංහාරය එරට ඉතිහාසයෙන් මකා දැමීමට දැඩි උත්සහයක් ගනී. එරට මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම මහජන නැගිටීම එය වන අතර එය මැඩපැවැත්වීමට චීන රජය කටයුතු කළ ආකාරය දැඩි ජාත්‍යන්තර දෝෂාරෝපනයට ලක්විය.

Share69Tweet43
Previous Post

වෛද්‍ය විද්‍යාවටත් විශ්මයක් වූ හැත්තෑ වියැති මිත්තනියකගේ කුළුඳුල් දරු උපත…

Next Post

අවුරුදු දෙකක් වෙහෙසී රතු ළූණු වගාව සඳහාම යන්ත්‍රයක් හැදූ කුච්චවේලි ගොවි මහත්තයා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.