සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලා යන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලබන 28 දා ලංකාවට…

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
thai-elephants
Share on FacebookShare on Twitter

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමත් අරමුණු කරගෙන   තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය   සහ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය සූ චා චොම් – කින් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

“ප්ලයි ශ්‍රීනාරොං” සහ “ප්ලයි ප්‍රාතු ෆා” යන නම්වලින් තායිලන්තයේ හඳුන්වන මෙම ඇතුන් දෙදෙනා තායි රාජා සහ කණ්ඩුල ලෙස නම් කර දළදා මාළිගාවේ සහ කැලණිය රජ මහා විහාර භාරකාරිත්වය යටතේය ඇතිදැඩි වන්නේය.

එම ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෝෂණය සම්බන්ධ වාර්තාවක් මේ වනවිට පශු වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රකාශ කළේය.

“මේ පැමිණීමේ දී තායිලන්තයෙන් අපට පරිත්‍යාග කරලා තියන ඇතුන් දෙදෙනා ගැන විමසීමක් කරයි. අපි දැනට පශු වෛද්‍යවරුන්ගෙන්  සැදුම් ලත් කණ්ඩායමක් මේ අලි දෙදෙනාට පෝෂණ ඌණතාවයක් තිබේනවාද, සෞඛ්‍ය ඌනතාවයක් තියනවා ද කියලා සොයා බලා වාර්තාවක් දෙන්න කියලා අපි කිව්වා. ඒක බොහෝ විට ඉදිරි දින කීපය තුළ වේවි. ඒක ලැබුණු විගසම අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දෙන්න සූදානමින් ඉන්නවා.” නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

පසුගිය වකවානුව පුරා තායි මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්  තායි රජය විසින් රාජකීය ත්‍යාගයන් සේ ප්‍රදානය කරන ලද මෙම ඇතුන් දෙදෙනා   තම රටට යළි ගෙන්වා ගන්නා ලෙස ට වූ මතවාදක් ඇති කළේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

තායි අගමැති අනුටින් චාන්විරකුල් “ගේ අවධානයට ද ඊට යොමු වී ඇතැයි වාර්තා විය. තායිලන්ත මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම මාධ්‍ය වාර්තා පලවන බවට වූ අදහසක් ද ඒ සමග ඇති වී තිබිණි.

මේ අතර තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තායි රාජා හා කණ්ඩුල ඇතුන් දෙදෙනා යළි එරටට රැගෙන යාම සඳහා රාජ්‍ය මට්ටමින් කිසිදු අවධානයක් මෙතෙක් යොමුව නොමැති බව තායිලන්ත තානාපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පසුගිය මාසයේ දැනුම් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 500කට ආසන්න වටිනාකමක් ඇති තවත් අයිස් කිලෝ 345ක් කිරින්දෙන් අත් අඩංගුවට…

Next Post

වරෙන්තුකාරයො, පච්චා කොටාගත්තු රස්තියාදුකාරයො, අපරාධකාරයො ශාසනයට ඇතුළු වෙලා… නොපමාව වැට බැඳිය යුතු බව මල්වතු මහා නාහිමියෝ කියති!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.