සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තානාපතිවරු 24ක් නුවරට ගෙන්වාගෙන ජනාධිපති “අක්ත්‍රපත්‍ර සංදර්ශනයක”… නුවරින් කොටසක් වැසෙයි..

by editor
පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නුවර ඉන්නා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවට   රටවල් 24ක තානාපතිවරු 24 දෙනෙක් කොළඹ සිට ගෙන්වා, දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව විශාල වියදමක් දරමින් අක්ත්‍රපත්‍ර ප්‍රදාන උත්සවයක් මේ වනවිට නුවර දී පැවැත්වෙමින් ඇත.

 

ඩී.එස්.සේනානයක වීදියේ කෙළවර…

උසස්පෙළ විභාගය පැවැත්වෙමින් ඇති   නුවර ප්‍රධාන පාසල් තුනකට ප්‍රවේශය සිදුවන  කටුගස්තොට නුවර නගර මධ්‍ය ප්‍රධාන මාර්ගය මේ වනවිට සියලුම සාමාන්‍ය වාහන වලට වසා දමා ඇත. මාර්ගය වසා දැම්මේ පස්වරු 1.20ට ය. එමෙන්ම, කොටු ගොඩැල්ල විදිය, ඩීඑස් සේනානායක වීදිය, රජ වීදිය, දළදා වීදියේ මාළිගා පරිශ්‍රය අසල සියලුම වාහන ඉවත් කර වසා දමා ඇත.

වැඩේට සූදානම්…

අද අක්ත්‍රපත්‍ර පිළිගන්වන්නේ ජැමෙයිකාව, උරුගුවේ, මොන්ගෝරියාව,   මලාවි, සූඩානය, කැනඩාව, ආමේනියාව, උතුරු මැසිඩෝනියාව,  මැලේසියාව, ස්විඩනය, ඉක්වදෝරය, මාලදිවයින,  ඇතුළු  රාජ්‍යයන් 24ක තානාපතිවරුන් වෙතය.

මෙම තානාපති පිරිස මුලින්ම ස්වකීය නිල රථවලින් දළදා මාළිගාව ප්‍රවේශ දොරටුව අභියසට පැමිණෙති. අනතුරුව  ඔවුන්ගේ නිල රථ  සහ පරිවාර ආරක්ෂක රථ සමග අශ්වාරෝහක සංදර්ශන පෙරහරකින්  දළදා  වීදිය, කොටු ගොඩැල්ල විදිය,  රජ වීදිය ඔස්සේ ඩීඑස් සේනානායක වීදිය දෙසින් දළදා මාළිගාව ඉදිරිපසින්  දෙවරක් සංර්ශනාතාමක ගමනක යෙදෙති. අනතුරුව පිරිස නුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොළඹින් පිට මෙවැනි අක්ත්‍රපත්‍ර ප්‍රදානයක් මෙතරම් විශාල වියදමක් සහිතව සංදර්ශනාත්මකව සිදුකළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

මේ වනවිට නුවර දැඩි රථ වාහන තදබදයකට මුහුණ දී ඇත.

වසා දැමූ පාරවල්…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බැලීම නිමා වනතුරු විදුලිය කපන්නෙ නෑ… ලංවිම අධිකරණය හමුවේ පොරොන්දු වෙයි!

Next Post

ඊයේ නිදහස් වූ වසන්ත මුදලිගේ කොටු කරන්න පොලීසිය අලුත් උත්සාහයක!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.