සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තගේ කාර් එකේ   “පොලිස්”  නම ගහගෙන කතරගම නගරයේ කරක් ගැසූ  පුතෙක් අත් අඩංගුවට…

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර –

පියාට අයත් මෝටර් රථයේ “පොලිස්” නම සටහන් කරගත් තරුණයෙක්     තවත් අයෙකු හා එක්ව අළුයම් කාලයේ කතරගම නගරයේ කරක් ගසමින් සිටියදි    රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි කතරගම පොලිස් ස්ථානයේ  නිළධාරින් කණ්ඩායමක් විසින් අද (19) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ගලහිටිය හා සෙල්ලකතරගම පදිංචි අවුරුදු 30 හා 38 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

කතරගම පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් අළුයම 1.45ට පමණ රාත්‍රි ජංගම මුර සංචාරයේ නිරතව සිටියදී මෙම කාර් රථය නවතා පරික්ෂා කිරීමේදී කාර් රථයේ බදෙහි දෙපස නිල් පැහැති අකුරින් පොලිස් ලෙස සටහන් කර තිබෙනු දැක ඇත.

මේ සම්බන්ධව සැක සිතී කාර් රථය සමග එහි   රියදුරු හා තවත් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ මුලික ප්‍රශ්ණ කිරීමේදි ඔවුන් පවසා ඇත්තේ ටෙලි නාට්‍යක් රූගත කිරිම සඳහා මෙලෙස කාර් රථයේ දෙපස පොලිස් යනුවෙන් සටහන් කල බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් හෝ වෙනත් කිසිදු පාර්ශවයක් මේ පිළිබදව පොලිස් ස්ථානය මීට පෙර දැනුවත් කිරිමටද පියවර ගෙන නොමැති බව  සිදුකල මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පොලිස් සැරයන් (24821) ජීවන්ලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා සමග කාර් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය පිළිබදව කතරගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්සයි 20 සහ එක් දින තරගාවලියකට එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි… ගුවන්තොටුපලේ දී උත්කර්ෂවත් පිළිගැනීමක්!

Next Post

වසර 03ක් ප්‍රමාද වූ කොළඹ කොටුව – කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතාවට විවෘත වේ!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.