fbpx
බ්‍රහස්පතින්දා, මාර්තු 23, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී සිදුවූ මරණය ගැන ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිය ගැන සැකයක්....

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
768 8
Onesh-Subasinghe

ඔනේෂ් සුබසි

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කෘෂි රසායන  ක්ෂේත්‍රයේ නිරත  සමාගමක්වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ   ඇතුළු ව්‍යාපාර ගණනාවක් හිමි ව්‍යාපාරිකයකුවන ඔනේෂ් සුබසිංහ  ඉන්දුනීසියාවේ ජකර්තා හි දී අබිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අනාවරණය කර ද මෝනිං වෙබ් අඩවිය පවසන්නේ ඉන්දුනීසියා ජකර්තා නුවර සුඛෝපභෝගී මහල් නිවාසක මියගොස් සිටියදී අද (05) ඔහුගේ දේහය සොයා ගෙන ඇති බවයි.

ඔනේෂ්  සුබසිංහ   විවාහ වී සිටින්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක සමඟය.   ඔනේෂ්  ඇයත් ඔහුගේ 4 හැවිරිදි දියණිය තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවකුත් සමග ජකර්තා හි පෞද්ගලික සංචාරයකට ගොස් ඇත.

ඔනේෂ් සුබසිංහ අවසන් වරට පසුගිය අඟහරුවාදා (02) කොළඹදී ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී ඇති අතර ඉන් පසුව සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා සුබසිංහ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ඇත.

ඔහු හෝ බිරිඳ සම්බන්ධ කර ගත නොහැකි තැන මහල් නිවාස කළමනාකාරීත්වය නිවසේ අගුලු කඩා ඇතුළු වෙද්දී මියගිය ඔනේෂ්  සුබසිංහගේ ගේ සිරුර හමුවී ඇත.

RelatedPosts

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පසුව මහල් නිවාසයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ   ඔහුගේ බිරිඳ, දියණිය සහ නාඳුනන කාන්තාව අඟහරුවාදා එම නිවසින් පිටවී යන්නේ  ‘බාධා නොකරන්න’ (Do nit Disturb) පුවරුවක්ද දොරේ එල්ලීමෙන් පසුවය. කෙසේ වුවද බිරිය හා  දරුවාත්  පැමිණි නාඳුනන කාන්තාවත්    අඟහරුවාදා දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බව සොයාගෙන ඇත.

මෙම මරණය ඝාතනයක් විය හැි බවට සැක කරන අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන බව ද මෝනිං පුවත් පත පවසයි.

Tags: නවතම
Share123Tweet77
Previous Post

හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!

Next Post

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post
suicide

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist