ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට එක්වී තිබේ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඔහු සහභාගී වී තිබේ.
සජිත් පේමදාස මේ රටේ කුසගින්න තුරන් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් කැපවී සිටින බවත් ඒ සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කරන බවත් හිටපු අමාත්‍ය වීරක්කොඩි පැවසීය.