සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 14ක් වාර්තා කළේ්ය.
ඒ අනුව රට තුළ මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කර ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.
අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිල නිවේදනය පහත දැක්වේ.