සම්පත් දෙණිපිටියගේ –
කුඹුරු අක්කර15000ක් අස්වැද්දීම සඳහා අකුරැස්සටම ලැබී ඇත්තේ නැනෝ නයිට්‍රිජන් ලීටර 9ක් පමණක් බව වාර්තා වේ. මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පවසා තිබුණේ මේ තත්වය තුළ තමන් අතිශයින්ම අපහසුතාවයට පත් වී ඇති බවය.
මාතර දිස්ත්‍රික්කයේ අක්කර 66000කට අධික කුඹුරු ප්‍රමාණක් වගා කිරීම සඳහා ලැබී ඇත්තේ නැනෝ නයිට්‍රිජන් ලීටර 900ක් පමණක් බව ද වාර්තා වේ.