මඩකලපුව පොලීසියට ලද පොලිසියට ලද තොරතුරකට අනුව නාවික හමුදාව සහ මඩකලපුව පොලිස් නිලධාරින් ඒකාබද්ධව මාලදිවයින් ට ආසන්න මුහුදු ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 150 කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුට ගෙන තිබේ.
එම යාත්‍රාවේ ඉරාන ජාතිකයන් නව දෙනෙකු සිටින වන වාර්තා වන අතර පාකිස්ථානයේ සිට එම යාත්‍රාව මත්ද්‍රව්‍ය සමඟ යාත්‍රා කර ඇති බව හෙළිවී තිබේ.