සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන් සංවිධානය දෙකට බෙදෙයි

by Lankasara News
නොවැම්බර් 1, 2022
in පුවත්
Afghanistan Taliban
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ තලේබාන් සංවිධානය තුල අභ්‍යන්තර බෙදීමක් නිර්මාණය වී ඇති බවට නවතම විදේශ වාර්තා අනාවරණය කරයි.

මෙම තත්ත්වයේද තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමත්‍යවරයා වශයෙන් කටයුතු කරන අබ්දුල් ගහානි බරදාර් සහ අභ්‍යන්තර කටයුතු පිළබඳ අමාත්‍යවරයා වන සිරජුදීන් හකානි අතර මතභේදාත්මක තත්ත්වයත් නිර්මානය වී ඇත.

එහිදී මත්භේදාත්මක තත්ත්වය තවත් උග්‍ර අතට පත්වූයේ ඉකුත් 5 වැනිදා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිරජුදීන් හකානි දෙවියන් යැදීම සිදුකරන පල්ලිය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසකට සිය ජීවිත අහිමි වූ අතර තවත් විශාල පිරිසක් තුබාල ලැබීය. දැනට අනාවරණය වී ඇති අන්දමට බෝම්බ ප්‍රහාරය අබාදිත පුද්ගලයෙකු විසින් සිදුකර තිබේ.
ප්‍රහාර එල්ල වීමට මිනිත්තු 10කට පෙර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබූ අතර එසේ නොමැති වූවානම් ඔහුගේ ජීවිතයද අහිමි වීමට ඉඩ පැවති බවටද අනාවරණය වේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහරය පිටුපස නියොජ්‍ය අග්‍රාමත්‍ය අබ්දුල් ගහානි බරදාර් සිටින බවටද පැවසේ. ඒ අනුව මෙම ප්‍රහාරය ඉතා සූක්ෂම ඔහුගේ අනුදැනුම ඇතිව සැලසුම්කර ඇති බවදට සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව මෙම බෙදීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ සිරජුදීන් හකානිගේ පකිස්ථාන ගැති සහ අධ්‍යාපන විරෝධී ස්ථාවරයයි. කෙසේ වෙතත් බරදාර්ගේ අනුගාමිකයින් මීට වෙනස් මතයක් දරයි. මෙම තත්ත්වය හමුවේ දෙපාර්ශවය අතර විරසකයක් නිර්මාණය වී ඇති අතර එය අදවන විට ජීවිත බිලගන්නා තත්ත්වයට වාර්ධනය වී තිබේ.

Share69Tweet43
Previous Post

ජර්මනියේ චීන ආයොජන කප්පාදුවක්ට සූදානමක්

Next Post

අලි මිනිස් ගැටුමෙන් බැට කන විරෝධතා කරුවන්ගෙන් පහර කෑ කැබිතිගොල්ලෑව පොලිස් නිලධාරියෙක් මරුට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.