අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු හඩ නිහඩ කළාට තලේබාන්වරැන්ට තෑග්ගක්

by Lankasara News
මාර්තු 30, 2022 - Updated on අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකානු හඬ (VOA) ප්‍රවෘත්ති වැඩසටහන් විකාශය කිරීම තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පෞද්ගලික රූපවාහිනී මධ්‍යස්ථානවලට තහනම් කිරීමෙන් දිනකට පසු එක්සත් ජනපද රජයේ අරමුදල් සපයන ප්‍රවෘත්ති ඒජන්සිය විසින් සෘජුවම නිවෙස් වෙත බෙදාහරින 24/7 චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර තිබේ.

මෙම නාළිකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම භාෂාවන් වන Pashto සහ Dari යන භාෂා දෙකෙන්ම වාරණය නොකළ පුවත් සහ තොරතුරු රැගෙන එන බව ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

නව වොයිස් ඔෆ් ඇමරිකා චන්ද්‍රිකා නාළිකාවේ අන්තර්ගතයන් අතරට පැරණි නාලිකාවේ ජනප්‍රියව තිබූ “TV Ashna” ප්‍රවෘත්ති විකාශය, එහි කාන්තා වැඩසටහන වන “Etesal,” නරඹන්නන්ගේ ඇමතුම් වැඩසටහන් සහ Radio Free Europe/Radio Liberty හි Azadi ගුවන් විදුලියේ වැඩසටහන් ආදි වැඩසටහන් රැසක්ම ඇතුළත් කර ඇති බව පැවසේ.
ඇෆ්ගනිස්තානයේ දේශීය නාලිකාවලට සංගීත වැඩසටහන් විකාශනය කළ නොහැකි නිසා එම රික්තය පිරවීම සඳහා විනෝදාස්වාද සංදර්ශන ඇතුළු අමතර වැඩසටහන් ද විකාශය කිරීමට මෙම නාලිකාව විසින් සැලසුම් කර ඇතැයි සඳහන් වේ.

කාන්තාවන්ට පිරිමින් සමඟ සජීවිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තහනම් කිරීම ඇතුළුව තලේබාන් විවේචනය කෙරෙන ප්‍රවෘත්ති අන්තර්ගතයන් වාරණය කිරීමේ පුළුල් කොටසක් ලෙස තලෙයිබාන් සංවිධානය පසුගිය මාර්තු 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වොයිස් ඔෆ් ඇමරිකා හි වැඩසටහන් ඇෆ්ගනිස්ථාන අනුබද්ධිත රූපවාහිනි නාළිකාවලින් ඉවත් කිරීමට නියෝග කරනු ලැබීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඇෆ්ගනිස්ථානය දැන් ලෝකයේ වඩාත්ම මර්දනකාරී මාධ්‍ය වෙළඳ පොළක්” යැ‍යි වොයිස් ඔෆ් ඇමරිකාහි වැඩ බලන අධ්‍යක්ෂ යොලන්ඩා ලෝපස් නව දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් පවසා තිබේ.

මාධ්‍ය නිදහස අවසන් කිරීමට තලෙයිබාන් සංවිධානයේ උත්සාහය නොතකා වොයිස් ඔෆ් ඇමරිකා ප්‍රවෘත්ති විශ්වසනීය සහ බලයලත් ප්‍රවෘත්ති සහ තොරතුරු සමඟින් එහි ඇෆ්ගන් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටින බව වොයිස් ඔෆ් ඇමරිකා නාළිකාව වැඩිදුරටත් පවසා ඇත.

Share69Tweet43
Previous Post

ජනගහණ  පාලනයෙන් අමාරැවේ වැටී දඟලන චීනය…

Next Post

13 ට වැඩ ෆෙඩරල් විසඳුමකට  බලපෑම් කරන්න… ගජේන්ද්‍රකුමාර්  ඉන්දීය විදේශ ඇමතිගෙන් ලිඛිතව ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.