අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ පාසලේ දරවන්ට ටියුෂන් දීම දකුණු පළාතේ ගුරුවරුන්ට තහනම්!… චක්‍රලේඛය ඉදිරි දින කීපය තුළ දී!

by editor
පෙබරවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු පළාතේ  රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට  තමන් උගන්වන පාසලේ  සිසු දරු දැරියන්  මුදල් අයකොට තම  උපකාරක පංති වලට ගෙන්වා ගැනිම තහනම් කරමින්  ඉදිරි දින කිහිපය තුල චක්‍රලේඛයක් නිකුත් කිරිමට කටයුතු කරණ බව  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ   පවසයි.

මෙම  චක්‍රලේඛය නිකුත් කරණ ලෙස තමන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ  ලේකම් රංජිත් යාපා  වෙත උපදෙස් ලබා දුන් බවද  දකුණු පළාත්  ආණ්ඩුකාරවරයා පවසයි.     මේ පිළිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා  මෙසේද කිවේය.

මෙම  චක්‍ර ලේඛය දකුණු පළාතේ සියලුම  රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට අදාල වෙනවා. මෙම චක්‍රලේඛය  කඩකරමින් කටයුතු කරණ පළාත් සභා පාසල්වල ගුරුවරුන්ට  පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුවම විනය පරික්ෂණ  පැවැත්විමට කටයුතු කරණවා.

මෙම චක්‍ර ලේඛය  උල්ලංඝණය කරමින් කටයුතු කරණ  දකුණු පළාතේ ජාතික පාසල්වල ගුරුවරු සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දිමට කටයුතු කරණවා.

මෙම චක්‍ර ලේඛයෙන්   තමන් උගන්වන පාසලේ  සිසුන් මුදල් ගෙවා තම  උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් වෙනවා.  මෙම චක්‍ර ලේඛය කඩකරමින් කටයුතු කරණ ගුරුවරු සම්බන්දයෙන් පරික්ෂා කිරිම සදහා  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ  විශේෂ විමර්ශන ඒකකය   පුළුල් කොට  අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට පළාත් දෙකක තමන් උගන්වන පංතියේ  සිසුන් මුදල් ගෙවා උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කරමින්  චක්‍ර ලේඛයක් නිකුත් කොට තියෙනවා. අපි මේ පිළිබද  මාස දෙක තුනක් තිස්සේ අධ්‍යයනය කොට  පොඩි  සංශෝධනයක් එකතු කළා.  තමන් උගන්වන පාසලේ  සිසුන්  මුදල් ගෙවා තම උපකාරක පංති සදහා ගෙන්වා ගැනිම තහනම් කිරිමට.  යැයිද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියා පාස්පෝට් කාර්යාලයේ පෝලිමේ ඉඩක් රුපියල් දස දහසේ සිට විකිණෙයි… තැරැව් කරුවන් දිවා රෑ නිතාව පෝලිම්වල!

Next Post

ත්‍රීවිල් රථයක් පැදවූ බේබද්දෙක් ඇඹිලිපිටිය නගර මැද ඇඹිලිපිටිය පොලිස් අධිකාරීවරයාගේ නිල රථය හරස් කර රියදුරුට පහර දී රියදුරු සහ පොලිස් අධිකාරීව හපා කාලා… බේබද්දා අත් අඩංගුවට… …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.