fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ ගෙදර බත ඉදෙන හැටිවත්  නොදන්නා ඇමති කෙනෙක්!

මාස 2ක් ago
in පුවත්
566 5
0
Share on FacebookShare on Twitter

දැඩි ගෑස් හිගයක් පවතින මේ දිනවල තම නිවසට ගෑස් එන්නේ කෙසේදැයි නොදන්නා බවත් එය සිය බිරියගෙන් ඇසිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල   පවසයි.

ඔහු මේ පිළිතුර දුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමිනි.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියකු ඔහුගෙන් ප්‍රශ්න කළේ රටේ පවතින පීඩාකාරී තත්ත්වය ඇමතිවරුන්ට නොදැනේනනෙද යන්නය. එහිදී මෙම මාධ්‍යවේදියා  තමන් කිසිදු දිනක රජයේ ඇමතිවරයකු ඉන්ධන පෝලිමක හෝ ගෑස් පෝලිමක සිටින බවක් දැක නොමැති බව පවසා ඔබතුමා ඉන්ධන පෝලිම්වල සිට තිබෙනවාදැයි ඇසුවේය.

ඊට පිළිතුරදුන් අමාත්‍යවරයා කීවේ තමන්ගේ වාහනයට ඉන්ධන  ලබා ගැනීමට යන්නේ රියදුරා බවයි. තමන්ම වාහනය පදවනවා නම් ඒ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවන බව රඹුක්වැල්ල ඇමතිවරයා කීවේය.

පසුව මාධ්‍යවේදියා  ඇසුවේ ඔබතුමා ගෙදරට ගෑස් ගන්නේ කොහොමද යනුවෙනි. ඊට පිළිතුරක් දුන් අමාත්‍යවරයා කීවේ “ඒක නම් මම දන්නේ නෑ . ඒක නෝනගෙන් අහන්න ඕන “ යනුවෙනි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

චම්පික ගේ යෝජනාව… වැස්ස වැටෙන මැයි මැද තෙක්  රට වසා දමන්න.!

Next Post

බඩගින්නේ පෙළෙන  මිනිස්සුන්ගේ පණිවිඩය රටට දුන් තරුණයාත් බිහිසුණු පහර කෑමකට ලක්ව රෝහලේ….

Related Posts

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

මැයි 29, 2022

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    210 shares
    Share 84 Tweet 53

Highlights

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

by editor
මැයි 29, 2022
0

ලලිත් චාමින්ද - මෙවර  අ.පො.ස සාපෙළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist