ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තටු කැපූ බව කී අලුත් රාජ්‍ය ඇමතිලාගේ තටු කැපිලම නෑ… ඇමතිවරු 37ට වාහන 222ක් වෙන් වෙයි…

by editor
සැප්තැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුතින් පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා සැලසෙන පහසුකම් කප්පාදුවට ලක් කරමින් නව චක්‍රෙල්ඛයක් නිකුත් වුවද නව චක්‍රෙල්ඛය යටතේ පවා රාජ්‍ය අමාත්‍යවරයකු සදහා වාහන 08ක් වෙනුවට වාහන 06ක් සැපයීමට නියම කර ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ පරිහරණය සඳහා ලබා දෙන වාහන තුනටම එක වාහනයකට පෙට්‍රල් හෝ ඩීසල් ලීටර 500 බැගින් මාසිකව ලීටර 1500ක්ද දුරකථන ඇතුළු සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් 40,000ක්ද මාසිකව මූලික වශයෙන් වෙන් කර ඇත.

මේ අනුව නව තත්ත්වය යටතේ පවා පසුගියදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනාට රජයේ වාහන 222ක් වෙන් කිරීමට සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔවුන්ට රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳව පෙර පැවැති චක්‍රලේඛවලට අනුව වාහන 08ක හිමිකමක් තිබුණු අතර ඊයේ (09) නිකුත් කළ නව චකුලේඛයට අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුමතත වාහන සංඛ්‍යාව අඩු කොට ඇත්තේ දෙකකින් පමණි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට සිය පරිහරණය සහ ආරක්ෂක කටයුතු සඳහා වාහන තුනක්ද පෞද්ගලික ලෙකම්වරයාට එක් වාහනයක්ද හිමි වන අතර සම්බන්ධීකරණ ලේකම්වරුන්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන නිලධාරීන් සඳහා සංචිතයෙන් පොදු වාහන දෙකක් වෙන් කිරීමට නියම කර ඇත.

නව තත්වය යටතේ ද ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් චෝදනා එල්ල කර ඇති අතර ඔවුන් ට අදාල අමාත්‍යංශ සතු වෙනත් ආයතනවල පවතනි වාහනවලින් වාහන ලබා දෙන ලෙසත් සිය කටයතු සඳහා අවශ්‍ය පහසුකම් අදාල ආයතනවලින් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත් ජනාධිපතිවරයාට දන්වන ලෙස දේශපාලන පක්ෂ නායකයන්ගෙන්   ඉල්ලීම් කර ඇති බවද ලංකාසරට අනාවරණය විය.

RelatedPosts

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාවේ බලවත් කතක් වන සමන්තා පවර් අද ශ්‍රි ලංකාවට!

Next Post

බ්‍රිතාන්‍යයේ නව රජු තුන්වන චාල්ස් සහ රජ පිළිවෙත….

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
පුවත්

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026
පුවත්

මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
daya-g

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026

මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..
  • රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!
  • මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.