අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…  

එක් එක් අමාත්‍යවරයා ඉන්ධන දීමනාව සමග වාහන 08ක් ඉල්ලයි… සමහර ඇමතිවරු වාහන හොයාගෙන ඊයෙම අමාත්‍යාංශවලට ගිහින්…. අලුතෙන් පත්වුණු රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනාට රජයේ වාහන 296ක් ඊට අදාළ ඉන්ධනත් වාහනවල සේවය කිරිමට   රියදුරු සේවකයනුත්  වෙන් කිරීමට සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට වාහන 8 බැගින් ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් වෙන් … දිගටම අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…   කියවන්න