සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තට්ටු ගොඩනැගිල්ලකින් පැන සිය දිවි නසා ගත් ඇමරිකානු රූ රැජන – චෙස්ලි ක්‍රිස්ට්!

by editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රූ රැජනක් වූ චෙස්ලි ක්‍රිස්ට් ඊයේ ( 30)  සිය දිවි හානි කරගෙන තිබුණාය. මෑන් හැටන්හි මහල් ගොඩනැගිල්ලකින් පහළට පැනීමෙනි. මිය යනවිට ඇය තිස් හැවිරිදි වියේ පසුවූවාය.

ඇගේ මරණය ගැන පරීක්ෂණ පවත්වන නිව් යෝර්ක් නගර පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇය සිය දිවි නසාගෙන ඇති බවය.

මෙම මරණයෙන් බොහෝ දෙනෙක් කම්පනයෙනි. චෙස්ලි ක්‍රිස්ට් ඇමරිකාවේ රූ රැජණක් පමණක් වූ පුංචි චරිතයක් නොවේ.  ඇය ඇමරිකිවේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැප වුණු සිවිල් නීතිඥවරියකි.  උතුරු කැරොලිනාවේ අසාධාරණ ලෙස දඬුවම් කළ හැකි සිරකරුවන් සඳහා ඇය නීතිමය ආධාර ලබා දුන්නේ නොමිලේය.

ඇය නීති උපාධියක් මෙන්ම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක හිමි කාරියකි.  චෙස්ලි ක්‍රිස්ට්  මෙම  උපාධි දිත්වයක් ලබාගෙන තිබුණේ  දකුණු කැරොලිනාවේ  වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයෙනි. උපාධිය හදාරන සමයේ ඇය සරසවියේ ජවන ඉසව්වේ මළල ක්‍රීඩිකාවක වූවාවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චෙස්ලි ක්‍රෙස්ට් එක්සත් ජනපද රූ රැජන ලෙස කිරුළ පළඳින්නේ වර්ෂ 2019 දී ය.

මේ වනවිට නිව් යෝක් නගර පොලිස් දෙපාර්තමේන්තුව  චෙස්ලිගේ මරණය සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.  රහස් පරීක්ෂක මාටින් බ්‍රවුන් අද ( 31) ඒ බව සී.එන්.එන් පුවත් සේවයට තහවුරු කළේය. මරණය සම්බන්ධව වැඩි විස්තර ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.  එය සිය දිවි හානිකරගැනීමෙන් සිදුවන මරණ සම්බන්ධව පොලිස් විමර්ශනයන්හි සම්මතයක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

මරණයට පෙර චෙස්ලි සිය ඉන්ස්ටග්‍රම් ගිනුමෙහි ඡායාරූපයක් පළ කරමින් මෙසේ ලියා තිබුණාය. “ මේ දිනය ඔබට විවේකය සහ සාමය ගෙන එනු ඇත“

(විදෙස් මාධ්‍ය ඇසුරිනි)

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය ගෙවන්න ඩොලර් හොයන ආණ්ඩුවට ජනතාවගේ බඩගින්න ගැන සුමන්තිරන් මතක් කරදෙයි

Next Post

විල්ගමුවේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගෙන් සියයට 65ක් අඩු ආදායම් ලාභී ගොවීන්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.