සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් තුළ අයිස් සහ හෙරොයින්… මත්ද්‍රව්‍යවල බර ටොන් 1කට වැඩියි…

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
ICE-HEROIN-THANGOLE
Share on FacebookShare on Twitter

තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී යොසා ගත් පාර්සල්  51ක තුළ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු බව මේ වනවිට තහවුරු වී තිබේ.

තංගල්ල රැකව මුහුදු තීරයට  නාවික සැතපුම් පහක් පමණ එපිට මුහුදේ  පාවෙමින් තිබියදී සොයා ගත් මෙම සැක කටයුතු සුදු පැහැති පාර්සල් මුලින්ම දැක තිබුණේ  තංගල්ල නාවික හමුදා කඳවුරේ මුර සංචාරක යාත්‍රාවක සිටි නිලධාරීන්ය.

මේ සම්බන්ධව සිය උසස් නිලධාරීන් දැනුම්වත් කළ නාවික හමුදා සෙබලුන් තවත් යාත්‍රා දෙකක් ගෙන්වා සැක කටයුතු පාර්සල් 51ක් එකතු කරගෙන යාත්‍රා තුනම අද රාත්‍රී 07 ට පමණ තංගල්ල ධීවර වරායට ලඟ‍ා වී තිබිණි.

දැනට ඇති නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ ගොඩට ගෙනෙන ලද පාර්සල් 51න් පාර්සල් 3ක අයිස් මත්ද්‍රව්‍ය ඇති බවත් ඉතිරි පාර්සල් 48 තුළ හොරොයින් මත්ද්‍රව්‍ය ඇති බවත්ය.

එම මත්ද්‍රව්‍යවල බර ටොන් එකකට අධික බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මත්ද්‍රව්‍ය පාර්සල්වල බර කිරා නිසි වාර්තා තැබීමෙන් අනතුරුව ඒවා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාර දෙන බව නාවික හමුදා නිලධාරියෙක් මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන ගනේගොඩ ද තංගල්ල ධීවර වරායට පැමිණ සිටියේය .

මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය භාර  නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසිංහ  මත්ද්‍රව්‍ය බාරගැනීම අධීක්ෂණ කිරීමට පැමිණ සිටිනු  දක්නට ලැබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැව සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි… වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි!

Next Post

සංවර්ධන ව්‍යාපෘතිවලට මෙම මූල්‍ය වර්ෂය සඳහා වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා එවන්න එපා… රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.