සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෝරා අම්මයි ලාරා දුවයි රිදියගම සරසති… දෙදෙනාගේම දරු සම්පත ලෙස  සිංහ පැටවු 06යි… රිදියගම සෆාරිය පිරෙයි….

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ ධේනුවන් දෙදෙනෙකු   සිංහ පැටවුන් 06 දෙනෙකු උපත ලබා ඇති අතර එම පැටවුන් මේ මස අවසන් වන විට ජනතා ප්‍රදර්ශනයට එක් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත   පැවසීය.

මෙම උපත ලැබූ සිංහ පැටවුන් ඉතා සුවිශේෂිත්වයක්ද දරුණු ලබයි. ඒ මෙවර සිංහ පැටවුන් තිදෙනා බැගින් උපත ලබා ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන ලාරා නැමති සිංහ ධේනුවට හා  ඇයගේ දියණියක වන ඩෝරා නැමති අවුරුදු 04ක් වයසැති සිංහ ධේනුවටය.

මෙම ඩෝරා නැමති සිංහ ධේනුව පිළිබදව පසුගිය කාලයේ මුළු රටේම ජනතාව එක්ව කතාබහට ලක් වු සිංහ ධේනුවකි. ලාරා නැමති සිංහ ධේනුව විසින් ඩෝරා බිහිකල පසු ඩෝරාට කිරි නොදී මව විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය වරුන්ගේ හා සත්ව භාරකරුවන්ගේ උවටැන් යටතේ හැදි වැඩුණු සිංහ ධේනුවකි.

ඒ අනුව එම සිංහ ධේනුව මෙවර පැටවුන් තිදෙනෙකු බිහි කර ඇති අතර ඩෝරා මවගේ ප්‍රතික්ෂේප වු නමුත් මෙවර පැටවුන් බිහිකල ඩෝරා සිය පැටවුන් නිසි පාරිදි බලාගැනිම සිදුකරයි. මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 18 දෙනෙකු සිටිති.අලුත උපන් පැටවුන් 06 දෙනාම ඉතාමත් නීරෝගිමත්ව සිටින අතර මේ මස අවසන් වන විට සංචාරකයන්ට මෙම සිංහ පැටවුන් නැරඹීමට අවස්තාව ලබා දිමට සැළසුම් කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂ වරයා පැවසීය.

RelatedPosts

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැවක ඔරු පදින්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී මරුට… තිදෙනෙකු දිවි ගලවා ගනියි.

Next Post

ජනපති නියමයෙන් පාරිභෝගික අධිකාරිය පොලොන්නරුව ප්‍රධාන වී මෝල් වල වී තොග සහ දෛනික සහල් නිශ්පාදනය පරීක්ෂාවට ලක් කරයි…

Related Posts

පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.