බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් 95ට ගන්න තිබ්බ ගෑස් ටොන් එක 129ට ගත්තු ඩීල් කාරයා කවුද? පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

by editor
ජූනි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ගෑස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී වැඩි මිලට එය ලබා දුන් බවට පවතින චෝදනාව ට අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රටට වහා පිළිතුරක් දිය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවදී පැවසීය.

ගෑස් ටොන් එකක් ඩොලර් 95ට ගැනීමට තිබියදී එය මිලදී නොගෙන ඩොලර් 129ට ගැනීම පිළිබඳව මේ වනවිට එල්ල වී ඇති එම චෝදනාව බරපතල බවත් එයට අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නිසි පිළිතුරක් නොදුනහොත් එහි වරද මේ මන්ත්‍රිවරුන් 225ටම පැටවෙන තත්ත්වයක් පත්ව ඇති බව ද ජයසේකර මන්ත්‍රිවරයා තවදුරටත් අවධාරණය කළේය.

“අපි 225ම හොරකම් කරල නෑ. මේ ඩීල් එක දාල තියෙන්නේ කැබිනට් මන්ඩලය. ඩොලර් 95ට ගන්න තියන එක ඩොලර් 129ට ගත්තේ ඇයි කියල කියන්න. නැත්නම් ඔක්කොම ගහන්නේ මේ 225ට. මේ ගැන කැබිනට් මණ්ඩලය උත්තර දිය යුතුයි.“

“ලංකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්කුව රැස්වෙන හැම දවසෙම මේකට විසඳුමක් එයි කියල. එක්කො පාරලිමේන්තුව රැස්වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. නැතිනම් මේක වහල ප්‍රශ්නය විසඳලා පසුව රැස්වෙන්න.“

මෙහිදී අදහස් දැක්වූ නිමල් ලන්සා මන්ත්‍රිවරයා මෙසේ කීවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“මෙම ගෑස් මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්නය තේරීම් කාරක සභාවක් පත්කොට විසදුමක් අරන් දෙන්න. ඒ සඳහා කතානායකවරයාටත් වගකීමක් තියනවා….“ ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කර දමයි…

Next Post

පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.