බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩලස්ලා “රට වෙනුවෙන් අලුත් ගමනක්“ අද අනුරාධපුරයෙන් අරඹති!

by editor
අගෝස්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තේරීමේ තරගයේ දී ඩලස් අලහප්පෙරුම වෙත ඡන්ය පාවිච්චි කළ පොහොට්ටුවේ 14 දෙනාගෙන් යුතු කණ්ඩායම අද අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබිණි.

මෙම පිරිස බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට බලා පැමිණ තිබුණහ.

රට වෙනුවෙන් වැදගත් තිරණ කීපයක් ගැනීමට සූදානම් බවත්, අනුරාධපුරයෙන් එම ගමන ආරම්භ කිරීමේ අභිලාෂයෙන් පැමිණි බවත් මාධ්‍ය අමතා පොදුජන පෙරමුණේ හිටපු සභාපති ජී.එල්. පීරිස් මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබිණි.

මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරිය ඉලක්ක කරගනිමින් ගොඩනැගෙන සන්ධාන දෙකෙහි එක් පාර්ශවයක් ඩලස් අලප්පරෙුම ඇතුළු කණ්ඩායම නියෝජනය කරමින් ඇත.

දින කීපයක සිට බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ  සිය දේශපාලන සන්ධානය සැලසුම් කර තිබුණු අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිඳිමින් රනිල් වික්‍රමසිංහට ජානධිපතිවරණයේ දි ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රී කණ්ඩායම,  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්, සමග සුළු පක්ෂ 07ක් එක් වී සිටින බව ඊයේ වාර්තා විය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

බැසිල් රනිල් සමග නිර්මාණය කරන සන්ධානයට දෙමළ ජාතික සන්ධානයේ ද කැමැත්ත පලවී ඇති බව වාර්තා වේ.  ජීවන් තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රසයත් ඊට එකවීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත

මේ අනුව මේ පාර්ලිමේන්තුවේ බහුතර ඔළුගෙඩි සංඛ්‍යාවක් සහිතව ඊලඟ මැතිවරණය මෙහෙයවීමට රනිල් – බැසිල් සන්ධානය සූදානම් වේ.

මේ අතර සජිත් ප්‍රේමදාස තමන්ගෙන් ගිලිහී යන කණ්ඩායම හැරුණු විට ඉතිරිවන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවන මන්ත්‍රී පිරිසත්, පොදු ජන පෙරමුණේ ඩලස් කණ්ඩායමත්, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ කොටසක්, සමග නව දේශපාලන සන්ධානයක් සඳහා සැරසෙමින් ඇත.

ජනතා විමුක්ති පෙරමුණ  නියොජනය කරන ජාතික ජන බලවේගය මේ කිසිම සන්ධානයකට එක්නොවීමට තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ලෝක ආර්ථීකයේ දෙවැනි තැනට ?

Next Post

ගෝඨාභය දේශපාලනයට යළි කැඳවා අරගලයේ වෙනස්කම් සකසා ගැනීමේ පොහොට්ටු යෝජනාවක්!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.