බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලි එක්ක කෑ ගහල හාල් මිල මට්ටු කරන්න බෑ

ආචාර්ය හර්ෂ ද සිල්වා  කියයි

by editor
මැයි 25, 2020 - Updated on මැයි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙපමණ කාලෙකට කිසිදු  බාහිර පුද්ගලයකුටවත් ඇතුළු වෙන්නට නොහැකි ව තිබූ පොලොන්නරුවේ මහා පරිමාණ මෝල් පරීක්ෂාව කිරීමට මේ රජයේ නිලධාරීන්ට හැකියාව ලැබීම සම්බන්ධයෙන් තමන් අවංකවම සතුටු වන නමුත් ඩඩ්ලිලාට නිපුනලාට කැ කෝ ගසා බලෙන් සහල් මිල පාලනය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය හර් ද සිල්වා පවසයි. සහල් මිල පාලනය සඳහා කල යුත්තේ විධිමත් ලෙස රජය මැදිහත් වී තරගකාරීත්වයක් නිර්මාණය කිරීම  බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. තමන් ආර්ථික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යවරයා ලෙස සිටිය දී රජය මැදිහත් වී මෙවැනි තරගකාරීත්වයක් ඇති කිරීමට ශක්ති සම්බා සහල් අලෙවි වැඩ සටහන දියත් කළ බවත් එයින් සහල් වෙලඳපොලේ මිල පාලනයක් කිරීමට හැකි වූ බවත් ආචාර්ය හර්ෂ පෙන්වා දුන්නේ අද සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට සහභාගී වෙමිනි. 

මෙහිදී තම අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතියක් බිහි කළ බවත් ඔවුන්ගේ නිෂ්පාදන ශක්ති සම්බා නමින් හඳුන්වා දුන් අතර එයින් සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10ත් 15ත් අතර මිලකින් අඩු කරගෙන පවත්වාගෙන යාමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය. 

“සහල් මිල පාලනය කිරීමට රජයේ මැදිහතත්වීමක් අවශ්‍යයි. ආමි එකක් අවශයයි. ආමි කියන්නේ තුවක්කු අරන් යන එකක් නෙවෙයි. නමුත් තරගකාරීත්වය ඇති කිරීමේ ශක්තිමත් ක්‍රමයකට අප යා යුතුයි. අපි  මහජන මුදල් වැය කරල කුඩා මෝල් හිමියන්ට කාරක ප්‍රාග්ධනය ලබා දුන්නා. ඒක මුදල් දන් දීමක් නෙවෙයි. අපි මේ සඳහා රුපියල් බිලියනයක් වෙන්කළා. මේ සහල් නිෂ්පාදනය වෙනුවෙන් වැය කළේ මිලියන 600ක් විතරයි. අපි මේ මොල් හිමියන්ට සතයක්වත් දුන්නේ නැහැ.. මුදල් දුන්නේ ඔවුන්ට වී දුන්නු ගොවීන්ට. එය ප්‍රාදේශිය ලේකම් හරහා පැය 24ක් තුළ සිදුවුණා. සාමාන්‍යයෙන් පෞද්ගලික මෝල හිමියන් කරන්නේ ගොවියා ලඟටම ගිහින් වී ගන්න එක. වී අලෙවි මණ්ඩලය කරන්නේ තමන්ගේ ගබඩා ටික ඇරගෙන ඉඳලා ගේන අයගෙන් වී ටික ගන්නවා. නමුත් එතන තරගකාරීත්වයක් නෑ. නමුත් අපේ සමූපකාර ක්‍රමය තුළ පෞද්ගලික මෝල් හිමියන් සමඟ තරගකාරීත්වයක් නිර්මාණය වුණා.

පසුගිය කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබ ඇත්තේ මෙට්‍රික් ටොන් 25000ක් පමණයි. මේ තත්ත්වය තුළ ආන්ඩුවට සහල් මිල පාලනය කිරීමට තරගයක් දෙන්න බෑ. තරගයක් දෙන්න නම් වෙලෙඳපොල තුළ තරගයක් දිය යුතුයි. ඒ සඳහා ශක්ති සහල් වැඩපිළිවෙළ හොඳ ක්‍රමයක් . ආණ්ඩුවට අපි දැම්ම නම දාන්න බැරි නම් වෙන නමකින් හෝ මේ ආකාරයට සහල් මිල පාලනය කිරීමේ ප්‍රායෝගික වැඩ පිළිවෙළ යළි ආරම්භ කළොත් ඉතා වැදගත්.  

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

 

Share69Tweet43
Previous Post

නිරෝධායන නීතිවලට යටත් අලුත්ම මැතිවරණ අත්දැකීම අගෝස්තු 2 සතියේ…..

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය චෝදනා පිට රක්ෂිත බන්ධනාගාරයට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.