බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙන්ඩර් හොරුන්ගේ අත පය බඳින IMF යෝජනාවක්!

by editor
අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන සියලුම ප්‍රසම්පාදන කටයුතු  ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියකට යටත්ව සිදු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟ පෙන්වීම් ඉදිරිපත් කර තිබේ.

පැවති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රි ලංකාව වෙත ලබා දීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට සමගාමීව ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ශ්‍රි ලංකා රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය ආයතන විසින් සිදු  කරනු ලබන රුපියල් මිලියන 300කට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම රජයේ ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ දැන්වීම් පළ කළ යුතු බවටත් රේඛීය අමාතයංශ විසින් ප්‍රදානය කරනු ලබන රුපියල් මිලියන 200ට වැඩි සෑම ටෙන්ඩර ප්‍රදානයක් පිලිබඳවම සියලු තොරතුරු මෙම පද්ධතියට ඇතුළත් කළ යුතු බවත් සඳහන් වේ.

මීට අදාළ මඟ පෙන්වීම් මේ වනවිට මුදල් අමාත්‍යංශය විසින් සෑම අමාත්‍යංශයකටම, පළාත් සභාවකටම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රාජ්‍ය ව්‍යාපාර ඇතුළු සංස්ථාපිත  ආයතන වෙත යවනු ලැබ ඇති අතර මැයි මස පළමුවැනිදා සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසට නියොග කර ඇති බවද සඳහන් වේ.

මේ වනවිට රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය පදනම් කර ගත් විද්‍යුත් ක්‍රමවේදයක් පැවතුණද එම ක්‍රමවේදය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව බොහෝ රාජ්‍ය ආයතන උනන්දුවක් දක්වා නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ වෙනුවට සුපුරුදු ප්‍රසම්පාදන කුමවේදයම අනුගමනය කෙරුණු අතර ඒ තුළ දූෂණ වංචා සිදුවීමේ වැඩි ඉඩක් සහිත පාරදෘශ්‍යභාවයක්  අඩු  තත්වයක් පැවතිණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාල වන උයන සැරසූ විශාලතම දළ ඇතා “දළ කොටා“  මිය යයි…

Next Post

සීතා ස්පෙෂල් ද?… අරගලය දා පිච්චූ සීතාගේ වාහනයට අලුත් වාහනයක් දෙන තොරතුරක් නිසා පොහොට්ටු මන්ත්‍රීවරු  කැළඹිලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.